Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kottawa to Hoamagma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NSBM මේක සුපිරියටම හදලා බන්. නිකන් visit එකක් දාලා බැලුවා. ඒ area එකම සෑහෙන්න දියුනු වෙලා.

NSBM, Institute nanotechnology, Mahinda rajapaksa national school, SLT අලුතින් හදපු tier 3 data center මේ ඔක්කොම එක ලඟ තියෙන්නේ.

කඩ තියන් වේලි වෙලී හිටපු එවුන්ට මරු business දැන්. rent places මේ පැත්තෙ සෑහෙන්න හොයනවා දැන්. ඉඩමුත් ගණන් ගියා හිටු කියලා. මේ පැත්තට වතුර line තිබ්බේ නෑ. දැන් නම් වතුර දීලා තියෙන්නේ.

ඔන්න බලපන් කොට්ටාවේ highway bus ගහන්න හදපු stand එක(2015 street view). තාම හදනවා. දැන් නම් වැඩ ටික ඉවරයි ගොඩක්.

උඹලාට මතකද පන්නිපිටියේ පාර තිබ්බ විදිහ? පස් කන්දක් මැදින් යන්න තිබ්බේ පටු පාර?

දැන් කොහොමද? නිකන් සාගරේ වගේ.

කොට්ටාව හන්දිය මතකද තිබ්බ විදිහ? Bus ගහන්නේ ඔය බෝ ගහ හරියේ.

ඊලඟට හදන්න හිටියෙ මහරගම town එක. ඒකත් එහෙමම නතර උනා ආංඩුව පෙරලුනාට පස්සේ. හිතපන් ආංඩුව පෙරලුනේ නැත්තම් මේ වෙනකොට තව කොච්චර වැඩ ටිකක් කරලා තියෙන්න තිබුනද?

අවංකවම කලින් ආංඩුවට කඩේ යෑමක් කලේ. නමුත් මුල අමතක නෑ. මේ වගේ ආංඩුවක්ද බන් අපි එලවගත්තේ? නමුත් ඉතින් megapolis වලින් මීට වඩා ලොකු සංවර්දනයක් වෙන නිසා දුකකුත් නෑ.

නීතිය හා සාමය දැන් හැමෝටම එක වගේ නිසා, හොරු අල්ලලා හිරේ දාපු නිසා, Free WiFi තියෙන නිසා, Tax එහෙම අඩු වෙලා ජීවන වියදම අඩු උන නිසා පොඩි සතුටකුත් තියෙනවා.

මන් හිතන්නේ UNP එක ඇහට නොපෙනෙන සංවර්ධනයක් කරන්නේ. ඔවා ඉතින් අවුරුද්දකින් දෙකකින් ගොඩ ගන්න බෑ නේ. මහින්ද කොහොමත් හොරා නිසා, කොහොම කිව්වත් ආයි මහින්දගේ ආංඩුවට චන්දෙ නොදෙන නිසා මේ යන විදිහටම UNP එකට වැඩේ කරන් යන්න දෙමු. කවදා හරි දවසක රට දියුනු කරයි කලින් ආංඩුව කලා වගේ සිය ගුණයක් විතර.

[QUOTE="Dark9t, post: 22636132, member: 502210"] [SIZE="3"][B]NSBM [/B]මේක සුපිරියටම හදලා බන්. නිකන් visit එකක් දාලා බැලුවා. ඒ area එකම සෑහෙන්න දියුනු වෙලා. [IMG]http://i66.tinypic.com/t98hfs.jpg[/IMG] NSBM, Institute nanotechnology, Mahinda rajapaksa national school, SLT අලුතින් හදපු tier 3 data center මේ ඔක්කොම එක ලඟ තියෙන්නේ. [IMG]http://i63.tinypic.com/2jdgnt5.jpg[/IMG] කඩ තියන් වේලි වෙලී හිටපු එවුන්ට මරු business දැන්. rent places මේ පැත්තෙ සෑහෙන්න හොයනවා දැන්. ඉඩමුත් ගණන් ගියා හිටු කියලා. මේ පැත්තට වතුර line තිබ්බේ නෑ. දැන් නම් වතුර දීලා තියෙන්නේ. ඔන්න බලපන් කොට්ටාවේ highway bus ගහන්න හදපු stand එක(2015 street view). තාම හදනවා. දැන් නම් වැඩ ටික ඉවරයි ගොඩක්. [IMG]http://i68.tinypic.com/sbpp2a.jpg[/IMG] උඹලාට මතකද පන්නිපිටියේ පාර තිබ්බ විදිහ? පස් කන්දක් මැදින් යන්න තිබ්බේ පටු පාර? [IMG]http://i64.tinypic.com/rkx8b7.jpg[/IMG] දැන් කොහොමද? නිකන් සාගරේ වගේ. කොට්ටාව හන්දිය මතකද තිබ්බ විදිහ? Bus ගහන්නේ ඔය බෝ ගහ හරියේ. [IMG]http://i66.tinypic.com/244tydy.jpg[/IMG] ඊලඟට හදන්න හිටියෙ මහරගම town එක. ඒකත් එහෙමම නතර උනා ආංඩුව පෙරලුනාට පස්සේ. හිතපන් ආංඩුව පෙරලුනේ නැත්තම් මේ වෙනකොට තව කොච්චර වැඩ ටිකක් කරලා තියෙන්න තිබුනද? අවංකවම කලින් ආංඩුවට කඩේ යෑමක් කලේ. නමුත් මුල අමතක නෑ. මේ වගේ ආංඩුවක්ද බන් අපි එලවගත්තේ? නමුත් ඉතින් megapolis වලින් මීට වඩා ලොකු සංවර්දනයක් වෙන නිසා දුකකුත් නෑ. :D නීතිය හා සාමය දැන් හැමෝටම එක වගේ නිසා, හොරු අල්ලලා හිරේ දාපු නිසා, Free WiFi තියෙන නිසා, Tax එහෙම අඩු වෙලා ජීවන වියදම අඩු උන නිසා පොඩි සතුටකුත් තියෙනවා. මන් හිතන්නේ UNP එක ඇහට නොපෙනෙන සංවර්ධනයක් කරන්නේ. ඔවා ඉතින් අවුරුද්දකින් දෙකකින් ගොඩ ගන්න බෑ නේ. මහින්ද කොහොමත් හොරා නිසා, කොහොම කිව්වත් ආයි මහින්දගේ ආංඩුවට චන්දෙ නොදෙන නිසා මේ යන විදිහටම UNP එකට වැඩේ කරන් යන්න දෙමු. කවදා හරි දවසක රට දියුනු කරයි කලින් ආංඩුව කලා වගේ සිය ගුණයක් විතර. :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom