Kottawa to Hoamagma

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    NSBM මේක සුපිරියටම හදලා බන්. නිකන් visit එකක් දාලා බැලුවා. ඒ area එකම සෑහෙන්න දියුනු වෙලා.

    t98hfs.jpg


    NSBM, Institute nanotechnology, Mahinda rajapaksa national school, SLT අලුතින් හදපු tier 3 data center මේ ඔක්කොම එක ලඟ තියෙන්නේ.

    2jdgnt5.jpg


    කඩ තියන් වේලි වෙලී හිටපු එවුන්ට මරු business දැන්. rent places මේ පැත්තෙ සෑහෙන්න හොයනවා දැන්. ඉඩමුත් ගණන් ගියා හිටු කියලා. මේ පැත්තට වතුර line තිබ්බේ නෑ. දැන් නම් වතුර දීලා තියෙන්නේ.

    ඔන්න බලපන් කොට්ටාවේ highway bus ගහන්න හදපු stand එක(2015 street view). තාම හදනවා. දැන් නම් වැඩ ටික ඉවරයි ගොඩක්.

    sbpp2a.jpg


    උඹලාට මතකද පන්නිපිටියේ පාර තිබ්බ විදිහ? පස් කන්දක් මැදින් යන්න තිබ්බේ පටු පාර?

    rkx8b7.jpg


    දැන් කොහොමද? නිකන් සාගරේ වගේ.

    කොට්ටාව හන්දිය මතකද තිබ්බ විදිහ? Bus ගහන්නේ ඔය බෝ ගහ හරියේ.

    244tydy.jpg



    ඊලඟට හදන්න හිටියෙ මහරගම town එක. ඒකත් එහෙමම නතර උනා ආංඩුව පෙරලුනාට පස්සේ. හිතපන් ආංඩුව පෙරලුනේ නැත්තම් මේ වෙනකොට තව කොච්චර වැඩ ටිකක් කරලා තියෙන්න තිබුනද?

    අවංකවම කලින් ආංඩුවට කඩේ යෑමක් කලේ. නමුත් මුල අමතක නෑ. මේ වගේ ආංඩුවක්ද බන් අපි එලවගත්තේ? නමුත් ඉතින් megapolis වලින් මීට වඩා ලොකු සංවර්දනයක් වෙන නිසා දුකකුත් නෑ. :D

    නීතිය හා සාමය දැන් හැමෝටම එක වගේ නිසා, හොරු අල්ලලා හිරේ දාපු නිසා, Free WiFi තියෙන නිසා, Tax එහෙම අඩු වෙලා ජීවන වියදම අඩු උන නිසා පොඩි සතුටකුත් තියෙනවා.

    මන් හිතන්නේ UNP එක ඇහට නොපෙනෙන සංවර්ධනයක් කරන්නේ. ඔවා ඉතින් අවුරුද්දකින් දෙකකින් ගොඩ ගන්න බෑ නේ. මහින්ද කොහොමත් හොරා නිසා, කොහොම කිව්වත් ආයි මහින්දගේ ආංඩුවට චන්දෙ නොදෙන නිසා මේ යන විදිහටම UNP එකට වැඩේ කරන් යන්න දෙමු. කවදා හරි දවසක රට දියුනු කරයි කලින් ආංඩුව කලා වගේ සිය ගුණයක් විතර. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: නීතිය හා සාමය දැන් හැමෝටම එක වගේ නිසා, හොරු අල්ලලා හිරේ දාපු නිසා, Free WiFi තියෙන නිසා, Tax එහෙම අඩු වෙලා ජීවන වියදම අඩු උන නිසා පොඩි සතුටකුත් තියෙනවා.

    Uba thawama ninden inne macho..... ahariyan..... :lol::rofl:
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    :rofl: නීතිය හා සාමය දැන් හැමෝටම එක වගේ නිසා, හොරු අල්ලලා හිරේ දාපු නිසා, Free WiFi තියෙන නිසා, Tax එහෙම අඩු වෙලා ජීවන වියදම අඩු උන නිසා පොඩි සතුටකුත් තියෙනවා.

    Uba thawama ninden inne macho..... ahariyan..... :lol::rofl:

    Hint එකක් මචන් ගැහුවේ :D:D
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    machan මෙගා පොලිස් එකට බනින්න එපා. එකෙ මාර වෑඩ ගොඩක් කරන්නෙ. :rofl: ගොටා පටන් ගත්තෙ ඒවා ගොටට බෑන බෑන කරනවා.:D