Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KottuMee කෑවොත් මේකයි වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීම > wwwW3lankaDotcom

[YOUTUBE]mZyktfna3T8[/YOUTUBE]

කුමාර සංගක්කාර මේ දිනවල විකුණන ප්රධාන ආහාරය ප්රීමා ස්ටෙලා නම් ක්ෂණික නූඩ්ල්ස් විශේෂයකි.

ඔහුත් බිරියත් අස්ථි ශක්තිමත් කරන බව කියන කිරිපිටි වර්ගයක් විකිණීමේ දැන්වීමක් ද පසුගිය දිනවල විශාල වශයෙන් ප්රචාරය විය.

ඔහු සහ ඔහු වැනි වෙනත් ක්රිකට් හා වෙනත් ක්රීඩා තරු මෙවැනි ශරීර සෞඛ්යයට හානිකර ආහාර ප්රවර්ධන දැන්වීම්වල පෙනී සිටීමෙන් විශාල මුදලක් උපයා ගනිති.

ඔවුන්ගේ දැන්වීම්වලින් විශේෂයෙන් ම හානි කරන්නේ ළමා පරපුරටයි. ඔවුන් කෙතරම් බලපෑම් කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න විමසා බැලීමට උදාහරණයක් දක්වමි. පසුගිය දිනෙක ක්රිකට් තරගයක් අතරතුරදී මහේල ජයවර්ධන ආනමාලු කෙසෙල් ගෙඩියක් කන දර්ශනයක් රූපවාහිනියෙන් විකාශය විය. මෙයින් පසු ඇතැම් ක්රිකට් පුහුණුකරුවෝ පවා ආනමාලු කෙසෙල්වල කිසියම් ගුප්ත බලයක් ඇති බව පාසල් ක්රිකට් ක්රීඩකයන්ට පැවසූ අතර පුහුණුවීම්වලින් පසු ආනමාලු කෙසෙල් කන්නට ළමයි පෙළඹුණ හ.

මෙවැනි ක්රීඩා තරුවල සමාජ කාර්යභාරය තක්සේරු කිරීමේදී ඔවුන් විසින් විශේෂයෙන් ම අනාගත පරපුරට කරන මෙවැනි හානිකර ක්රියා ගැන සලකා බැලිය යුතු ය. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි. මේ අය තමන්ට ගෙවන ලද මුදලට කරන ලද වෘත්තිකමය කාර්යභාරය වෙනුවෙන් මේ රටේ මහජන මුදලින් මුද්දර නිකුත් කිරීම වැනි දේ කළ යුතු ද?

ඔවුන් විසින් සමාජයට කර ඇති හානිය මැකිය නො හැකි ය. මහජන මුදල් වැය කිරීමට සිදු වී තිබෙන්නේ ඒවා නිවැරදි කරන්නට ය.

[QUOTE="gobaby, post: 17191585, member: 31392"] [COLOR="Red"][SIZE="4"]උපුටා ගැනීම > wwwW3lankaDotcom[/SIZE][/COLOR] [YOUTUBE]mZyktfna3T8[/YOUTUBE] [SIZE="4"][COLOR="Navy"]කුමාර සංගක්කාර මේ දිනවල විකුණන ප්රධාන ආහාරය ප්රීමා ස්ටෙලා නම් ක්ෂණික නූඩ්ල්ස් විශේෂයකි. ඔහුත් බිරියත් අස්ථි ශක්තිමත් කරන බව කියන කිරිපිටි වර්ගයක් විකිණීමේ දැන්වීමක් ද පසුගිය දිනවල විශාල වශයෙන් ප්රචාරය විය. ඔහු සහ ඔහු වැනි වෙනත් ක්රිකට් හා වෙනත් ක්රීඩා තරු මෙවැනි ශරීර සෞඛ්යයට හානිකර ආහාර ප්රවර්ධන දැන්වීම්වල පෙනී සිටීමෙන් විශාල මුදලක් උපයා ගනිති. ඔවුන්ගේ දැන්වීම්වලින් විශේෂයෙන් ම හානි කරන්නේ ළමා පරපුරටයි. ඔවුන් කෙතරම් බලපෑම් කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න විමසා බැලීමට උදාහරණයක් දක්වමි. පසුගිය දිනෙක ක්රිකට් තරගයක් අතරතුරදී මහේල ජයවර්ධන ආනමාලු කෙසෙල් ගෙඩියක් කන දර්ශනයක් රූපවාහිනියෙන් විකාශය විය. මෙයින් පසු ඇතැම් ක්රිකට් පුහුණුකරුවෝ පවා ආනමාලු කෙසෙල්වල කිසියම් ගුප්ත බලයක් ඇති බව පාසල් ක්රිකට් ක්රීඩකයන්ට පැවසූ අතර පුහුණුවීම්වලින් පසු ආනමාලු කෙසෙල් කන්නට ළමයි පෙළඹුණ හ. මෙවැනි ක්රීඩා තරුවල සමාජ කාර්යභාරය තක්සේරු කිරීමේදී ඔවුන් විසින් විශේෂයෙන් ම අනාගත පරපුරට කරන මෙවැනි හානිකර ක්රියා ගැන සලකා බැලිය යුතු ය. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි. මේ අය තමන්ට ගෙවන ලද මුදලට කරන ලද වෘත්තිකමය කාර්යභාරය වෙනුවෙන් මේ රටේ මහජන මුදලින් මුද්දර නිකුත් කිරීම වැනි දේ කළ යුතු ද? ඔවුන් විසින් සමාජයට කර ඇති හානිය මැකිය නො හැකි ය. මහජන මුදල් වැය කිරීමට සිදු වී තිබෙන්නේ ඒවා නිවැරදි කරන්නට ය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom