ඒ වුණාට ගොඩක් අය හිතෙන්නේ මේවා තමා නියම බණ කියලා. සමහරු කියන්නේ අදනම් නියම බණක් කිව්වේ, පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ කියලා.ඔය බණ නෙමෙයි බං..ඕවට කියන්නෙ අල්ලාප සල්ලාප කියලා...![]()
ඒ වුණාට ගොඩක් අය හිතෙන්නේ මේවා තමා නියම බණ කියලා. සමහරු කියන්නේ අදනම් නියම බණක් කිව්වේ, පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ කියලා.

ඒ වුණාට ගොඩක් අය හිතෙන්නේ මේවා තමා නියම බණ කියලා. සමහරු කියන්නේ අදනම් නියම බණක් කිව්වේ, පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ කියලා.

හොද දෙශකයෙක් නම් බුදුන් වහන්සේ දේශනාකරපු කුමන හෝ නිකායක ධර්ම දේශනාවක් පැහැදිලි කරන ගමන් ඒ දේශනාව අද කාලේ උදාහරන අරගෙන මිනිස්සුන්ට එත්තු යන විදිහට දේශනා කරනවා...
ඕව ධර්මයට ගැලපෙන්නෙත් නෑ අද කාලෙට ගැලපෙන්නෙත් නෑ. බොරු සම්ප්‍රදායක් ඔලුවෙ තියාගෙන කියවනව. මෙලොවට වැඩකුත් නෑ පරලොවට වැඩකුත් නෑ.ඒ වුණාට ගොඩක් අය හිතෙන්නේ මේවා තමා නියම බණ කියලා. සමහරු කියන්නේ අදනම් නියම බණක් කිව්වේ, පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ කියලා.
ow ban me kiyana widiyata onama deka waraddak kiyanna puluwan ne. meka nikan harassment wageඕව ධර්මයට ගැලපෙන්නෙත් නෑ අද කාලෙට ගැලපෙන්නෙත් නෑ. බොරු සම්ප්‍රදායක් ඔලුවෙ තියාගෙන කියවනව. මෙලොවට වැඩකුත් නෑ පරලොවට වැඩකුත් නෑ.
