KPZ ගැන කතාවක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2dvpzeq.jpg
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    aiyooo ban ubata terenne nada ubage aiya amath eka ekathu wela plan ekak gahala ubawa ohe tiyaganna
    ubath modaya wage kade wada krapan athi wenakan

    oheta wela higanek wage ine natiwa ekko mehe awith job ekak hoyaganan

    natan ohe wena tanaka job ekak kragena igena gena waren
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    aiyooo ban ubata terenne nada ubage aiya amath eka ekathu wela plan ekak gahala ubawa ohe tiyaganna
    ubath modaya wage kade wada krapan athi wenakan

    oheta wela higanek wage ine natiwa ekko mehe awith job ekak hoyaganan

    natan ohe wena tanaka job ekak kragena igena gena waren
    Sirwata ban,muta ekawath therenne nadda?
    ayya amma ekka ekathuwela gahana plan ekak meka :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අයියා උබට ඔහෙට එන්න කිව්වේ කඩේ වැඩට කව්රු හරි ඕන වුන නිසාද දන්නේ නෑ , මොකද ඔහේ එකෙක්ව වැඩට ගත්තොත් හෙන ගානක් වෙවන්න වෙන නිසාත් උබ මල්ලි නිසා හොරයක් කරන්නේ නෑ කියල දන්නා නිසාත් , අම්මට කෙලින්ම කිව්වනම් කඩේ වැඩට උබව ගන්නවා කියල අම්ම case එකක් දායි කියල study කියල ගත්තද දන්නේ නෑ.. අනික උබ ඔහේ study කරනකොට හැමදාම lec නැති අනිත් දවස් වලට උබට පඩියක් ගෙවන්නේ නැතුවම වැඩ ගන්නවා , මට නම් හිතෙන්නේ උබේ වැඩේ කෙසේ වෙතත් උබලගේ අයිය හිතපු විදිහටම වැඩේ හොදට යනවා කියල
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අයියා උබට ඔහෙට එන්න කිව්වේ කඩේ වැඩට කව්රු හරි ඕන වුන නිසාද දන්නේ නෑ , මොකද ඔහේ එකෙක්ව වැඩට ගත්තොත් හෙන ගානක් වෙවන්න වෙන නිසාත් උබ මල්ලි නිසා හොරයක් කරන්නේ නෑ කියල දන්නා නිසාත් , අම්මට කෙලින්ම කිව්වනම් කඩේ වැඩට උබව ගන්නවා කියල අම්ම case එකක් දායි කියල study කියල ගත්තද දන්නේ නෑ.. අනික උබ ඔහේ study කරනකොට හැමදාම lec නැති අනිත් දවස් වලට උබට පඩියක් ගෙවන්නේ නැතුවම වැඩ ගන්නවා , මට නම් හිතෙන්නේ උබේ වැඩේ කෙසේ වෙතත් උබලගේ අයිය හිතපු විදිහටම වැඩේ හොදට යනවා කියල

    :yes::yes::yes::yes::yes:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මට හිතෙන විදිහට උබේ සහෝදරයා හුගක් සල්ලි පස්සේ දුවන කෙනෙක් වගේ. උගක් මිනිස්සු පිටරට ගියාට පස්සේ හුගක් වෙනස් වෙනවා . එක බඩ වැල කඩාගෙන අපු සහෝදරයෝ පවා වෙනස් වෙනවා. උබ කරගත්ත ගොන්ම වැඩේ මෙහෙ ස්ලිට්ට් එකේ අවරුදු 2ක කුත් ඉවර කරලා එක මග දාල ගිය 1ක . උබ මෙහෙ රස්තියාදු ගගහා හිටියනම් අව්ලක් නැ මුකුත් නොකර . එහේ ගිහින් මොනා හරි කරනවා නේ .
    බලපන් දැන් km විතරක් නෙවේ උබේ අම්මා මෙහෙ තනි වෙලා කව්ද හදිස්සිකටවත් බලන්න ඉන්නේ .
    එහෙන් km රටක් වටිනා කෙල්ලෙක්. උබ මේ ප්‍රශ්න නිසා km නැති කරගත්තා නම් ආයේ කවදාවත් ඔය වගේ කෙල්ලෙක් නම් උබට set වෙන්නේ නැ.
    මම උබේ අය්යා නම් කවදාවත් උබව ගෙන්න ගන්නේ නැ . මොකද අම්මා, උබත් ආවම තනි වෙනවා කියලා කියලා තේරෙනවා බන්.
    හුගක් උන් මචන් මෙහෙ ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී වැඩි තණ්හාවට රට යනවා . අන්තිමට සල්ලි නම් හම්බ කරලා තියෙයි (හිතේ නිදහසක් නම් කවදාවත් නැතිව ) තමන්ගෙන් පවුලට රටට වෙන්ඩ ඕනි යුතුකම් ගොඩක් මග ඇරිලා තියෙයි . ඊට පස්සේ පසුතැවිල විතරයි ඉතිරි වෙන්නේ .
    සැ . යු - මේ මගේ අදහස , මම දරණ මතය ( වෙන කෙනෙකුට වැරදියට පෙනෙන්න පුළුවන් )
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විස්ස
    විසි එක දාල නේද
    අම්මප උඹලගෙ අයිය ගැන හිතන කොට
    අපේ අයියට මල් තියල වැන්දත් පාඩු
    නෑ හ්ම්
    මට පෙන්නේ කොහොම හරි ගේම දීල එක අම්මවයි කෙල්ලවයි දෙපැත්තට කරා නේ
    අනේ මන්ද බන් කොල්ල උඹේම නරක කාලයක්ද කොහෙද
    උබෙම අය උඹටම වල කපනවා :dull:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    jeewithaya kiyanne duk godak. kala thurakin kenekuta pera pin nisa sepa labenawa, ekath gewila giyama iwarai. wadi hariyak widinne duka. pitata nopennuwata hithe thiyena duka kiyala nima karanna be. thawa issarahata apita mona mona duk widinna weida kawda danne.:(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ane manda ban :(

    uurage maalu uurage angema thiyala kapapan
    lankawe kollo nedda bn ohe ??
    un ekka fit wela ohe system eka gena aththa ahagena umbe weda thaniyena karaganna balapan.
    umbe ayya maarama kuhakai bn... anik unwa sathutu karanna gihin umbe sathuta nathi karaganna epa(ohoma ayya kenek wenuwen kohomath epa)
    umbama hada ganin umbema yaaluwo set ekak..un ekka out giyata yya baninne nane.. darmen gema gahapan
    11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උදේ පාන්දරම තෝ එක්ක මට මල පැනලා ඉන්නෙ සොන්නලු.. :frown:
    තෝ හොදටම දැන දැනත් අම්මගෙයි අර කුප්ප අයියගෙයි කෙටවීමේ සීන් එකක් මෙතන තියෙන්නෙ කියලා...
    තෝ අර කෙල්ලට කථා කලේ නෑ නේ..
    නෙද්දකිං... :angry::angry:

    :dull::dull::oo::yes: මටත් මේකමයි හිතෙන්නේ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"

    මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා.

    උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්.

    මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි හොදම වැඩේ, නැත්නම් බාගෙට තම්බපු බිත්තරයක් වගේ වෙයි.

    උබේ කතාවට ලස්සන End එකක් ලියනන් ලැබේවා කියලා මම සුභපතනවා, ප්‍රශ්න එන්නෙ උබට විතරක් නෙමෙයි බං, මේතන ඉන්න හැමෝම තමන් කරපු කර්ම වලට අනුරූපව ඒවගෙ ප්‍රතිවිපාක විදලා තියෙනවා.

    උබේ කතාවෙ මුල් කොටස් ටික කියවලා අතිතයේ ලස්සන දවස් එකින් එක ලස්සනට මතක් උනා බං,
    ක්ලාස් වල වගේ උන සමහර පුන්චි පුන්චි කේස් අමතක වෙලත් තිබුනෙ, උබේ කතා ටික කියවලා ඇදට ගියාම ආයෙත් එකින් එක මතක් උනා. :love: :love: :love:
    ඇත්තටම මට නම් හිටපු කැලි ගානවත් මතක නැ, ඒත් අපි හැමෝමට ගොඩාක් ලස්සන අතීතයක් තිබුනා උබට වගේම, ජීවත් වෙන වර්තමානයට වඩා අතිතය ගොඩක් ලස්සනයි. සමහර පුන්චි පුන්චි තැන් මතක් වෙනකොට හිතට දැනෙන ආදරය හැගීම වචන වලින් කියන්නත් බැරි තරම් ලස්සනයි :)


    එල කිරි මචො, දිගටම ලියපං, මුල කැලි වල ලියපු භාශාවෙන්ම උබේ ඇගෙන් එන වචන වලින්ම දිගටම ලියපං, ඕනවට වැඩිය හිතලා ලිව්වොත් කතාවට කෘතීම ගතියක් එනවා, :)