KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදරේ කියන්නේ කිවිතේ නෙමෙයි බන්
    ජිවිතේ එක කොටසක් විතරයි
    ඒ කොටස නැතුව ගියොත් අපිට ඒ වෙනුවට අලුත් කොටසක් ගන්න පුළුවන්
    හැබැයි අදරේ කියන්නේ මුළු ජීවිතේම කියලා හිතුවොත් වැඩ වැඩවරදිනවා

    පළවෙනිම දේ තමගේ අම්ම තාත්තා එයාලට ආදරේ කරන්න කාටත් වඩා
    එයාලගේ හිතට දුක් දෙන දෙයක් කරන්න එපා
    මන් දන්නවා කියනකොට ලේසි කරනකොට තමයි අමාරු
    දුක් වෙන එකානේ දුක දන්නේ. අනිත් වුන්ට වඩා

    තමන්ගේ හිත සවිමත් කර ගනිමතමයි වැදගත්
    තමගේ ජිවිතේ ඉස්සරහට අරන් යාම තමයි වැදගත්
    තමගේ අම්ම තතත ge සතුට තමයි වැදගත්
    තමන් හොද තකට එන ඒකතමයි වැදගත්

    අනික මචං ලැබෙන්නේ නැහැ කියලා දන දන අදරේ කරන්න යන්න එපා
    එක අමතක කරන්න බලපන්
    බොන්නත් එපා දුකට නම්, බොනවා නම් සතුටට බීපන්

    උබ පොඩි කාලයයි තවම් ජිවිතේ දැකලා තියෙන්නේ
    තව ගොඩක් තියනවා දකින්න
    සතුට කියන්නේ ආදරය නෙමයි බන්
    ආදරය සතුටේ එක කෑල්ලක් විතරයි

    ලෝකේ එට වැඩ ගොඩක් දෙවක් තියනවා කරන්න
    හිත හයිය කරගන්න
    අනික මචං ඇත්තටම අදරේ කරන කට්ටිය දැන් නැහැ
    මොකක් හරි හෙතුවකට තමයි ආදරේ කරන්නේ

    හිත හයිය කරගන්න ජිවිතේ ඉස්සටහට යන්න
    මොන දේ අවත ජිවිතේ පහුබහින්න එපා

    ජයෙන් ජය උබට

    :yes::yes:
    11.gif

    thanks macho
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    mamath dan dawas ganak thisse meka horen horen awith kiyawala giya:rofl::Dyako meka ikmanata dapan..mathu sambandai kiyala dakiddi mala paninawa:frown::yes::D monawa nathath niyamata kathawa liyanna ubata puluwan ban..asa hithenawa kiyawanna:yes:
    Kathawen gatha yuthu dewal saha kathawa gena anthimata comment karannam machan:)
    Puluwan ikmanata liyapan:love:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මචං උබ කතාව දාන පිටු යටින් ටැග් කරපංකෝ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :)

    :sorry::sorry: sorry macho. welawa set wena widihata thama liyanne. dan free time ekak set una. ithuru tia dan liyanna hadanne machan
    ithiri tikath liypanko! :)
    :yes:
    මචං උබ කතාව දාන පිටු යටින් ටැග් කරපංකෝ.
    ela machan tag karannam :)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ela story eka bn, uba kiuwa place tikee mamath love kara bn.habhi ubata wage ghu friends la nam hitiye nahe ..parana kadawatha town eka mathak unahma , mamath athityta giya macho. ela digatama liyapn.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවා;17151461 said:
    මටත් C කෙනෙක් ඇති වේගන එනවා වගේ සීන් එකක් තියෙනව බං :dull:
    ඉක්මනට පිලියමක් යොදපන් මචෝ.. නැත්තම් මන් වගේ පසුතවෙන්නයි වෙන්නෙ :dull::dull:
    තො සුට්ටා මගෙ කතව ලියන්ව නේ

    keep going :)
    :sorry::sorry: ඔයාගේ කතාවත් මට වගේ ශෝක ජනකද?? :(

    ela story eka bn, uba kiuwa place tikee mamath love kara bn.habhi ubata wage ghu friends la nam hitiye nahe ..parana kadawatha town eka mathak unahma , mamath athityta giya macho. ela digatama liyapn.
    :yes::yes: ඒ පරණ town එකේ සුන්දර මතකයන් ගොඩක් තියෙනවා මචෝ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉක්මනට පිලියමක් යොදපන් මචෝ.. නැත්තම් මන් වගේ පසුතවෙන්නයි වෙන්නෙ :dull::dull:

    :sorry::sorry: ඔයාගේ කතාවත් මට වගේ ශෝක ජනකද?? :(

    :yes::yes: ඒ පරණ town එකේ සුන්දර මතකයන් ගොඩක් තියෙනවා මචෝ...

    මට තේරෙන්නෙ නෑ කියපන්. :dull: මමමයි ඌට පාර කපන්නෙ එන්න. :dull: දැන් පාර කපන එක නැවත්තුවොත් ඌට මාට්ටු වෙනවා :dull: