KPZ ගැන කතාවක්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේකෙ PDF එකක් රිලීස් කරපං හු#තො.. නැත්තං කතාවෙ කොටස් ටික මට එවහං PDF එකක් හදලා දෙන්න ලක්ෂනට.. :angry:

    එවපං PM එකක් පාර්ට්ස් ටිකේ ලින්කු ටික මුල සිට..:(



    ඔව් අප්පා මටත් ඕන!!!!!!
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    adooo patta.
    jaya wewa. suba mangalam.

    wadath ekka hira wela elakiri enda labune na.
    yaluwek thamai sean eka kiwwe uba badala kiyala. ekai duwagena awe wish karanda.

    jaya wewa KPZ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    වැඩක් නෑ බන් උබ මන් ඉල්ලපු උදව්වට රිප්ලයි එකක් දැම්මේ නෑ... btw මන් නම්බරේ පස්සේ හොයා ගත්තා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    උදේ ඉදල කියවල දැන් ඉවර උනේ :baffled: XibitZ ගේ story එකට පස්සේ කියවපු හොද story එකක්. :) :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මචන් මේකත් තවත් බොලද ආදර කතාවක් කියලා හිතලා මම කලින් මේ thread එකට ආවේ නැ :sorry:
    එකට මට සමා වෙයන් මචන් :(
    මුලින්ම උබලා දෙන්නට සුභ පතන්නම් ශ්‍රී සුභ මංගලම් කියලා :love:
    උබ ගොඩක් වසනාවන්තයි මේ වගේ කෙල්ලෙක් ලබන්න මචන් :cool:
    කවදාවත් මේ කෙල්ල නැති කරගන්න එපා :yes:
    උබේ සමහර වැඩ ගැන පට්ට තරහයි මට උබ ගැන :angry:
    ඒවගෙන් වැඩක් නැ :no:
    දැන් කෙල්ල උබ එක්කනේ ඉන්නේ එහෙනම් එච්චරයි :cool:
    ජිවිතේ කියන්නේ මහා ප්‍රශ්න ගොඩක්. මාත් ඒවගේ ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක්
    එනිසා උබේ කතාව මට ගොඩක් හිතට වැදුනා.
    උබලා දෙන්නට සුභ අනාගතයක් මචන්