KrAzY_iN_LuV කියන්නෙ නපුන්සකයෙක් ද?

Status
Not open for further replies.

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔන්න මචං උඹට මම දැන් +රෙප් එකක් දුන්නා :yes:
    දැන් හරිනේ, මගේ නම දාල දිලා තියෙන්නේ කවුද කියල GT අයියාගෙන් අහගන්න!!:)

    Rep oni kamakata kiuwa neme ban....meka paublic forum ekak hinda ekeka jathiye aya enna puluwan....mamanam awa mata onide gaththa puluwani udauwak tiyanam kala giya.....sanya jeevithe karata athadala pihiyen anina eka kohomada ban me asatawath nodakapu aya kohoma ayada kiyala api kohomada danne.......
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මේ -රෙප් එක දුන්න කෙනාට බොහෝම ස්තූතියි. මට හිතාගන්න පුලුවන් මේක කරපු කොන්දක් නැති එකා කවුද කියල. :frown:
    repm.jpg
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Rep oni kamakata kiuwa neme ban....meka paublic forum ekak hinda ekeka jathiye aya enna puluwan....mamanam awa mata onide gaththa puluwani udauwak tiyanam kala giya.....sanya jeevithe karata athadala pihiyen anina eka kohomada ban me asatawath nodakapu aya kohoma ayada kiyala api kohomada danne.......
    සිරා කතාව මචං!!
    රෙප් ඉල්ලන්න නෙමෙයි උඹ ඒක දැම්මේ කියලා මම හොදටම දන්නවා:yes::yes:
    මම රෙප් දුන්නේ ඒක මම නෙමෙයි දුන්නේ කියල පෙන්නන්න විතරයි ;)

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මේ -රෙප් එක දුන්න කෙනාට බොහෝම ස්තූතියි. මට හිතාගන්න පුලුවන් මේක කරපු කොන්දක් නැති එකා කවුද කියල. :frown:
    repm.jpg
    ගනං ගන්න එපා බං;)
    ඕක නම් උබට දීලා තියෙන්නෙ Personal තරහකට වගේ :D:D
    24 Hours සීන් එක එනවා, ඒක හරි ගියහම දෙන්නම් උඹටත් :cool:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මෙ සොමදාස කියන එකට අනිත් උන් ගැන හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගත්තනම් රැට නින්ද යන්නෙ නැතුව ඇති ලොල්ස්ස්ස් ! ඔවා පො*න වැඩ සොමදාස!
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මෙ සොමදාස කියන එකට අනිත් උන් ගැන හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගත්තනම් රැට නින්ද යන්නෙ නැතුව ඇති ලොල්ස්ස්ස් ! ඔවා පො*න වැඩ සොමදාස!
    ලීද ලඟ සංගමය :lol:
     
    Status
    Not open for further replies.