kuhaka sinhalayo

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සන්ලයිට් කැට 30යි බේබි සබන් කැට 20කුයි ගත්තා, FB eke story එකක් දම්මාම එකෙක් ස්ක්‍රීන්ශොට් එකක් අරගෙන එෆ්බී දාලා 225ට වගෙම මුන්ටත් ගහන්න ඕන කියලා. ඒත් උගෙ තාත්තා කලින් රු80 ගියපු හයර් එකට දන් 150ක් ගන්නවා(1km).
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    සන්ලයිට් කැට 30යි බේබි සබන් කැට 20කුයි ගත්තා, FB eke story එකක් දම්මාම එකෙක් ස්ක්‍රීන්ශොට් එකක් අරගෙන එෆ්බී දාලා 225ට වගෙම මුන්ටත් ගහන්න ඕන කියලා. ඒත් උගෙ තාත්තා කලින් රු80 ගියපු හයර් එකට දන් 150ක් ගන්නවා(1km).

    කෝ පොටෝ දාපන් බලන්න සබං ස්ටොක් එක
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    confused-math.gif
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කෝ පොටෝ දාපන් බලන්න සබං ස්ටොක් එක
    බෑ එක්ස්පොස් වෙනවනෙ එතකොට
    ai bn saban ganne? ape gon harak patiyekuth 18 000ka saban aran? pissuwa thiyenne munta
    මිලේ වාසිය බන්. සබන් විතර්ක් නෙවෙයි හැම එකක්ම ගනන් යන හින්දා. අඩුවට තියෙන කාලෙ පුලුවන් තරම් ස්ටොක් කරග්න්නවා. පොතෙ සල්ලි තියන් ඉන්නවට වැඩිය ඒක ලාබයි දැන්