Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kuja 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙත් කුජ 7 බන්. මම නම් එච්චරටම පිළිගන්නේ නෑ. ඒත් අපේ ගෙදරින් නම් අම්මෝ.....  කේන්දර ගැලපුනේ නැති උනොත් කිසිම දේකට අවසර නෑ කිව්වා. කුජ 7 ගැන පරණ පොත පතේ සඳහන් වෙන්නේ මෙහෙමයි ඈ....

ඔය කුජ දෝෂ එන්නේ ගිය ආත්මේ පවු කරපු අයටලු... ඒ නිසා පිං කරපන්. 7 වෙනි කොටුවෙන් නේ පවුල් ජීවිතය විවාහය ගැන කියවෙන්නේ. 7 ට කුජ ආවාම කේස්. එහෙම උනාම සහකරු සහාරියට ඒ හා සමානම කේන්දර පිහිටීමක් තියෙන්නම ඕනීලු. නැත්නම් පවුල් ජීවිතය දෙදෙරා යනවලු.නොගැලෙපෙන විවාහයක් කර ගත්තොත් අනියම් සම්බන්ධතා, රණ්ඩු සරුවල්, පවුලේ අසමගිය ඇතිවෙනවලු. කුජ 7 ට ගැලපෙන්නේ කුජ 7ක්මලු. එහෙම උනාම දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් උනත් ගහ මරා ගත්තත් සාර්ථක යුග ජීවිතයක් ගත කරනවලු. කුජ 7 ට කුජ 7ක් සෙට් උනොත් හැම අතින්ම ලොකු දියුණුවක් ලබන්න පුළුවන්ලු. කුජ 7 පිහිටි අය ගොඩක් රාගාදික අය කියලා තමයි පුරාණ පොත පතේ තියෙන්නේ.

උඹේ කෙල්ලගේ කුජ 8 නිසා එච්චරම අවුලක් වෙන එකක් නෑ. ඒත් කෝකටත් කේන්දර බලවපන්.නිකමට ඉරිදා පත්තරේ බලපන් ඔය කුජ කේස් නිසා සෑහෙන්න ඉන්නවා බන් විවාහය ප්‍රමාද වෙච්ච අය. අවුරුදු 30-40 range එකේ ගොඩක් ඉන්නවා. කෝකටත් උඹ තැන් 2 කින් වගේ බලපන්.

[QUOTE="C h o p p e, post: 15606813, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]:lol: මගෙත් කුජ 7 බන්. මම නම් එච්චරටම පිළිගන්නේ නෑ. ඒත් අපේ ගෙදරින් නම් අම්මෝ..... :baffled: කේන්දර ගැලපුනේ නැති උනොත් කිසිම දේකට අවසර නෑ කිව්වා.:( කුජ 7 ගැන පරණ පොත පතේ සඳහන් වෙන්නේ මෙහෙමයි ඈ.... :rofl: ඔය කුජ දෝෂ එන්නේ ගිය ආත්මේ පවු කරපු අයටලු...:dull: ඒ නිසා පිං කරපන්. :)7 වෙනි කොටුවෙන් නේ පවුල් ජීවිතය විවාහය ගැන කියවෙන්නේ. 7 ට කුජ ආවාම කේස්. එහෙම උනාම සහකරු සහාරියට ඒ හා සමානම කේන්දර පිහිටීමක් තියෙන්නම ඕනීලු. නැත්නම් පවුල් ජීවිතය දෙදෙරා යනවලු.නොගැලෙපෙන විවාහයක් කර ගත්තොත් අනියම් සම්බන්ධතා, රණ්ඩු සරුවල්, පවුලේ අසමගිය ඇතිවෙනවලු. කුජ 7 ට ගැලපෙන්නේ කුජ 7ක්මලු. එහෙම උනාම දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් උනත් ගහ මරා ගත්තත් [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid]සාර්ථක යුග ජීවිතයක් ගත කරනවලු[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid]. කුජ 7 ට කුජ 7ක් සෙට් උනොත් හැම අතින්ම ලොකු දියුණුවක් ලබන්න පුළුවන්ලු. කුජ 7 පිහිටි අය ගොඩක් රාගාදික අය කියලා තමයි පුරාණ පොත පතේ තියෙන්නේ.:rofl: උඹේ කෙල්ලගේ කුජ 8 නිසා එච්චරම අවුලක් වෙන එකක් නෑ. ඒත් කෝකටත් කේන්දර බලවපන්.නිකමට ඉරිදා පත්තරේ බලපන් ඔය කුජ කේස් නිසා සෑහෙන්න ඉන්නවා බන් විවාහය ප්‍රමාද වෙච්ච අය. අවුරුදු 30-40 range එකේ ගොඩක් ඉන්නවා. කෝකටත් උඹ තැන් 2 කින් වගේ බලපන්.:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom