Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kuja 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුජ හතේනම් විවාහය අසාර්ථකද?

භෞම දෝෂය හෙවත් කුජ දෝෂය විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ විවාහ අපේක්ෂාවන් අතපසු කිරීමට හා විවාහය අසාර්ථක වේ යයි අනියත බියක් ඇතිකර ලීමට හේතු පාදක වන තරමට වත්මන් සංසිද්ධීන් දෙස බැලීමේදී සමාජ ගැටලුවක් බවට පත්ව ඇත. මේ හේතුව නිසා විවාහ වන කාලසීමාව ඉක්මවා අවු. 40 - 45 පමණ වනතෙක් මංගල යෝජනා පසුපස කාලය ගෙවන අතිමහත් පිරිසක් වත්මන් සමාජය තුළ අසහනකාරී තත්ත්වයට පත්ව ඇත.

යම්කිසි කේන්ද්‍රස්ථානයක කුජ (අඟහරු) ග්‍රහයා 1, 2,

4, 7, 8 හෝ 12 යන ස්ථානයක තැන්පත් වී සිටීමෙන් කුජ දෝෂය හෙවත් භෞම දෝෂය ඇති වේ.

කුජ 7 වැන්නේ පිහිටා තිබීමෙන් ප්රතිපක්ෂයට මාරක අපල ගෙන දීමට හෝ විවාහ ජීවිතය අසාර්ථක වීමට හා අවුල් සහගත වීමට හේතුවන්නේ යයි බොහෝ දෙනෙකු තුළ අනියත බියක් ඇතිවන තරමට කුජ දෝෂය සාමාන්‍ය ජනතාව අතර මුල් බැස ගෙන තිබේ.

පොරොන්දම් පරීක්ෂා කිරීමේදී ඇතැම් දෛවඥයන් සඳහන් කරනුයේ කුජ 7 වැන්නේ පිහිටා තිබීම විවාහ ජීවිතයට දොස් සහිත අහිතකර බලපෑමක් සිදුවන බවත් සහකරු හෝ සහකාරිය ට විපත් සිදුවීමට හේතුවිය හැකි බවත්ය. මෙහි දී නැගෙන ප්රශ්නය වනුයේ කුජ 7 සිටි පමණින් ම විවාහ දිවියට මෙබඳු අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේ ද? යන්නයි. මෙබඳු තත්ත්වයන්ට වඩාත් හේතුවී ඇත්තේ ජ්‍යෙdතිෂය තුළ දී කුජ දෝෂය භංග වන අවස්ථා පිළිබඳ අවබෝධයකින් තොරව පලාඵල කථනයේ යෙදීමයි. නමුත් කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් බොහෝ කේන්ද්‍ර තුළින් පෙන්නුම් කරයි.

කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංගවන ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත රාශියයන් පෞරාණික හින්දු ජ්‍යෙdaතිෂය තුළින් සොයාගත හැකියි.

විවාහ අපේක්ෂිත යුවළකගේ කේන්ද්‍ර දෙකෙහිම මෙබඳු දෝෂයක් වේනම් භෞම දෝෂය භංගවන්නේය. කේන්ද්‍ර දෙකෙහිම එකම රාශියේ කුජ සිටීනම් හෝ කුජ සිටි රාශියේම අනෙක් කේන්ද්‍රයේ රාහු පිහිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

තවදුරටත් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත තුළින් පෙන්වාදෙන කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් රාශියක් වේ.

* කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්ර වීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

* කුජ, සඳු හා ගුරු සමඟ සංයෝග වීමෙන් කුජ දෝෂය භංග වන අවස්ථාවකි.

* රවි, සඳු හා ශනිට අයත් රාශිවල කුජ සිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය.

* කුජ ග්‍රහයා මේෂ, කටක, තුලා, මකර රාශිවල සිටීමෙන් කුජ දෝෂ නැත.

සිංහ හා කුම්භ රාශි වලදී කුජ දෝෂ නොයෙදේ.

* කුජ ලග්නයෙන් හා සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4, 7, 8 හෝ 12 යන රාශියක පිහිටා එම රාශිය මේෂ හෝ වෘශ්චික නම් කුජ දෝෂයන් නිදහස් වේ.

* කුජ ග්‍රහයා මොනයම් භාවයක සිටියත් සිකුරු හෝ ගුරු ලග්නගතව සිටීමෙන් ද කුජ දෝෂ භංග වේ.

කුජ හා සඳු සංයෝගය ලග්නයෙන් සිව් වැන්නේ හෝ සත් වැන්නේ වේ නම් කුජ දෝෂ නැත.

* රුචක යෝගය යෙදී ඇත්නම් කුජ දෝෂ නැත.

* කුජ තැන්පත් රාශි හිමියා ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍ර ගතව හෝ කෝණ රාශිවල පිහිටීමෙන් කුජ දෝෂය භංග වේ.

* ශනි ග්‍රහයා 1, 4, 6, 8, 12 යන රාශිවල පිහිටා තිබීමෙන් කුජ දෝෂය භංග වේ.

* අස්විද, මා, මූල යන නැකතක කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ.

කුජ දෙවැන්නේ පිහිටා එම රාශිය කන්‍යා හෝ වෘශ්චික වී නම් කුජ දෝෂ නැත.

* කුජ 4 වැන්නේ පිහිටා එම රාශිය මකර හෝ කටක වී නම් කුජ දෝෂ භංග වේ.

* කුජ 8 වැන්නේ නම් එම රාශිය ධනු හෝ මීන වේ නම් දෝෂ නැත.

* 12 වැන්න සිකුරුට අයත් රාශියක් වී එහි කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ.

* කටක සිංහ ලග්න හිමියන්ට කුජ දෝෂ නැත.

* මකර ලග්නය වී කුජ ධනු රාශියේ ද කන්‍යා ලග්නය වී කුජ මීන රාශියේද කටක ලග්නය වී කුජ කුම්භ රාශියේ ද වී නම් භෞම දෝෂ නොයෙදේ.

ඉහත සඳහන් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත වලට අනුව කුජ 7 වැන්නේ සිටි පමණින්ම විවාහ දිවිය තුළ කුජ දෝෂය බල නොපාන බවත් එම දෝෂ භංගවන ජ්‍යෙdaතිෂ න්‍යායන් (න්‍යායන්) රාශියක් පුරාණාචාර්යයන් විසින් ගෙනහැර දක්වා ඇත.

කේ. වසන්ත පෙරේරා

නාගොඩ, කළුතර.

[QUOTE="blackeddy, post: 15607090, member: 416994"] [SIZE="4"][B]කුජ හතේනම් විවාහය අසාර්ථකද? භෞම දෝෂය හෙවත් කුජ දෝෂය විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ විවාහ අපේක්ෂාවන් අතපසු කිරීමට හා විවාහය අසාර්ථක වේ යයි අනියත බියක් ඇතිකර ලීමට හේතු පාදක වන තරමට වත්මන් සංසිද්ධීන් දෙස බැලීමේදී සමාජ ගැටලුවක් බවට පත්ව ඇත. මේ හේතුව නිසා විවාහ වන කාලසීමාව ඉක්මවා අවු. 40 - 45 පමණ වනතෙක් මංගල යෝජනා පසුපස කාලය ගෙවන අතිමහත් පිරිසක් වත්මන් සමාජය තුළ අසහනකාරී තත්ත්වයට පත්ව ඇත. යම්කිසි කේන්ද්‍රස්ථානයක කුජ (අඟහරු) ග්‍රහයා 1, 2, 4, 7, 8 හෝ 12 යන ස්ථානයක තැන්පත් වී සිටීමෙන් කුජ දෝෂය හෙවත් භෞම දෝෂය ඇති වේ. කුජ 7 වැන්නේ පිහිටා තිබීමෙන් ප්රතිපක්ෂයට මාරක අපල ගෙන දීමට හෝ විවාහ ජීවිතය අසාර්ථක වීමට හා අවුල් සහගත වීමට හේතුවන්නේ යයි බොහෝ දෙනෙකු තුළ අනියත බියක් ඇතිවන තරමට කුජ දෝෂය සාමාන්‍ය ජනතාව අතර මුල් බැස ගෙන තිබේ. පොරොන්දම් පරීක්ෂා කිරීමේදී ඇතැම් දෛවඥයන් සඳහන් කරනුයේ කුජ 7 වැන්නේ පිහිටා තිබීම විවාහ ජීවිතයට දොස් සහිත අහිතකර බලපෑමක් සිදුවන බවත් සහකරු හෝ සහකාරිය ට විපත් සිදුවීමට හේතුවිය හැකි බවත්ය. මෙහි දී නැගෙන ප්රශ්නය වනුයේ කුජ 7 සිටි පමණින් ම විවාහ දිවියට මෙබඳු අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේ ද? යන්නයි. මෙබඳු තත්ත්වයන්ට වඩාත් හේතුවී ඇත්තේ ජ්‍යෙdතිෂය තුළ දී කුජ දෝෂය භංග වන අවස්ථා පිළිබඳ අවබෝධයකින් තොරව පලාඵල කථනයේ යෙදීමයි. නමුත් කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් බොහෝ කේන්ද්‍ර තුළින් පෙන්නුම් කරයි. කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංගවන ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත රාශියයන් පෞරාණික හින්දු ජ්‍යෙdaතිෂය තුළින් සොයාගත හැකියි. විවාහ අපේක්ෂිත යුවළකගේ කේන්ද්‍ර දෙකෙහිම මෙබඳු දෝෂයක් වේනම් භෞම දෝෂය භංගවන්නේය. කේන්ද්‍ර දෙකෙහිම එකම රාශියේ කුජ සිටීනම් හෝ කුජ සිටි රාශියේම අනෙක් කේන්ද්‍රයේ රාහු පිහිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය. තවදුරටත් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත තුළින් පෙන්වාදෙන කුජ දෝෂය භංගවන ග්‍රහ පිහිටීම් රාශියක් වේ. * කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්ර වීමෙන් කුජ දෝෂය භංග වන්නේය. * කුජ, සඳු හා ගුරු සමඟ සංයෝග වීමෙන් කුජ දෝෂය භංග වන අවස්ථාවකි. * රවි, සඳු හා ශනිට අයත් රාශිවල කුජ සිටීමෙන් කුජ දෝෂය භංග වන්නේය. * කුජ ග්‍රහයා මේෂ, කටක, තුලා, මකර රාශිවල සිටීමෙන් කුජ දෝෂ නැත. සිංහ හා කුම්භ රාශි වලදී කුජ දෝෂ නොයෙදේ. * කුජ ලග්නයෙන් හා සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2, 4, 7, 8 හෝ 12 යන රාශියක පිහිටා එම රාශිය මේෂ හෝ වෘශ්චික නම් කුජ දෝෂයන් නිදහස් වේ. * කුජ ග්‍රහයා මොනයම් භාවයක සිටියත් සිකුරු හෝ ගුරු ලග්නගතව සිටීමෙන් ද කුජ දෝෂ භංග වේ. කුජ හා සඳු සංයෝගය ලග්නයෙන් සිව් වැන්නේ හෝ සත් වැන්නේ වේ නම් කුජ දෝෂ නැත. * රුචක යෝගය යෙදී ඇත්නම් කුජ දෝෂ නැත. * කුජ තැන්පත් රාශි හිමියා ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍ර ගතව හෝ කෝණ රාශිවල පිහිටීමෙන් කුජ දෝෂය භංග වේ. * ශනි ග්‍රහයා 1, 4, 6, 8, 12 යන රාශිවල පිහිටා තිබීමෙන් කුජ දෝෂය භංග වේ. * අස්විද, මා, මූල යන නැකතක කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ. කුජ දෙවැන්නේ පිහිටා එම රාශිය කන්‍යා හෝ වෘශ්චික වී නම් කුජ දෝෂ නැත. * කුජ 4 වැන්නේ පිහිටා එම රාශිය මකර හෝ කටක වී නම් කුජ දෝෂ භංග වේ. * කුජ 8 වැන්නේ නම් එම රාශිය ධනු හෝ මීන වේ නම් දෝෂ නැත. * 12 වැන්න සිකුරුට අයත් රාශියක් වී එහි කුජ තැන්පත් වීමෙන් කුජ දෝෂ නොයෙදේ. * කටක සිංහ ලග්න හිමියන්ට කුජ දෝෂ නැත. * මකර ලග්නය වී කුජ ධනු රාශියේ ද කන්‍යා ලග්නය වී කුජ මීන රාශියේද කටක ලග්නය වී කුජ කුම්භ රාශියේ ද වී නම් භෞම දෝෂ නොයෙදේ. ඉහත සඳහන් ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත වලට අනුව කුජ 7 වැන්නේ සිටි පමණින්ම විවාහ දිවිය තුළ කුජ දෝෂය බල නොපාන බවත් එම දෝෂ භංගවන ජ්‍යෙdaතිෂ න්‍යායන් (න්‍යායන්) රාශියක් පුරාණාචාර්යයන් විසින් ගෙනහැර දක්වා ඇත. කේ. වසන්ත පෙරේරා නාගොඩ, කළුතර. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom