Jonathan007

Active member
  • Jul 10, 2018
    130
    100
    43
    brozsla mata prshnayak thiyenwa. magei kellagei afir ekata kellage egdarin kemathi une na. hethuwa thamai mage namata mudiyanse kaalla nathi eka. kaalayak yaddi hariyai kiyala hithuwata aurudu 2k ghillath wenasak une na.:dull: wanse kabala gaga hitiyata aeyalata athi dekuth na. ethin api denna maasekta kalin benda. wifge mahadenna dan apiwa halala inne. okun issara idanma maawa satha 5kata ganan gaththe na. eth kella kiyanawa amma thaaththawa balanna yanna oonamai kiyala. me thathwayata kohomada muna denna oona
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,605
    957
    113
    No Place
    කෙල්ලව shape කරගන්න බලපන් අම්මල නම් ඕනි නෑ බන් උන් කෙල්ලගේ හිත වෙනස් කරයි, මට උනා වගේ ඒ නිසා පරිස්සමින්
     

    Jonathan007

    Active member
  • Jul 10, 2018
    130
    100
    43
    එල්ලිලා මැරියං.
    meka serious problem ekak :yes:
    අඩෝ හාමු
    :no:
    කෙල්ලව shape කරගන්න බලපන් අම්මල නම් ඕනි නෑ බන් උන් කෙල්ලගේ හිත වෙනස් කරයි, මට උනා වගේ ඒ නිසා පරිස්සමින්
    maath eeka thamai karanna hadanne
    ai ubata mokadda une?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,915
    113
    Fantasy
    ඉක්මනට කෙල්ල්ව ප්‍රෙග්නන්ට් කරපන්. එතකොට ඒකිගෙ දෙමාපියෝම එයි උනබලගෙ ගෙදර හොයාගෙන.

    එහෙමනෙ බන් අර ටීවී එකෙ හිතේ තියෙන හොදම කහට ඇඩ් එකේ තියෙන්නෙ
     

    Jonathan007

    Active member
  • Jul 10, 2018
    130
    100
    43
    ගෑනිව තනියෙන් ඇරපන්.උබ 2 වෙන්න එපා
    hodin kiynwa dan dws 2,3ka idn, yannam ona kiwoth thaniyn pala kiynwa :yes::angry:
    ඉක්මනට කෙල්ල්ව ප්‍රෙග්නන්ට් කරපන්. එතකොට ඒකිගෙ දෙමාපියෝම එයි උනබලගෙ ගෙදර හොයාගෙන.

    එහෙමනෙ බන් අර ටීවී එකෙ හිතේ තියෙන හොදම කහට ඇඩ් එකේ තියෙන්නෙ
    bedala inne bn
    owa tikak kal gihin wenas wenawa bn


    kalayata ida dipan

    :dull: