Kuliyapitiya Base hospital eke operation karanawanam balagenai...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machanla ape supervicer's wife ta bade amaruwak kiyala kuliyapiti hos aran gihin..passe check karala kiyala unduka puchchaye gal kiyala operation karanna ona damma kiyala..report enakanwath edala na doc thani theerana aran..eta passe wife ta kiyala loku opertion 1k kiyala gaani bayath wela..operation theater ekata aran sihi nathi karanna hadadima call ekak awalu hos ekata opr karanna epa muthrawala wisha beejayak kiyala..passe mage yaaluwa karala thiyenne balenma ticket kapan kurunagala aran gihin..ane kisi case 1k naalu..wishabeejeta beth dila edama hoda wela..

    pora passe wiparamak daala balinnam wade harilu..oita kalin karapu opr okkoma awllu..marilath thiyanawalu..goda denek colombo hos lu..wakugadi ganna case ekakuth thiyanawalu horen..ladies lage witharalu ganne..ara gaanu kena kiyanawa hitapu doc wadema eya ekka kathakaranawalu hinawenawanu amuthuma hasereemaklu thibbe..
    mama me kiyana de 100% hari kiyanna ba..bt ubala ohoma dekata yanawanam hodata hoyala balanna..GOOD LUCK!

    rep gannawath wena dekatawath neme anith ayege danuwath weemata BUMP 1k dama yanna amathaka nokaranna..
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අර MBBS එකක් තිබ්බ පමනින් මිනිස්සුන්ට දෙවියන්ට වගේ සලකන උන්ට ඕවා හොද පාඩම්.. ගොබ්බ ආන්ඩුවේ MBBS කාරයෝ. ඕකුන්ම තමයි ඉරිසියාවට කුහකකමට ලන්කාවට private education එපා කිය කිය කෑ ගහන්නේ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    අර MBBS එකක් තිබ්බ පමනින් මිනිස්සුන්ට දෙවියන්ට වගේ සලකන උන්ට ඕවා හොද පාඩම්.. ගොබ්බ ආන්ඩුවේ MBBS කාරයෝ. ඕකුන්ම තමයි ඉරිසියාවට කුහකකමට ලන්කාවට private education එපා කිය කිය කෑ ගහන්නේ..

    mewata kawurut ithgoshana karanne nahane :baffled:
    thamange athin wena weradi pili ganne naha.. habai A\Ls 2As nathi ewun doc kenek wenna sudusu nahalu.. mewage dewalin penawane sudusu kama kiyanne a\Ls nemei kiyala
     
    Jan 7, 2013
    182
    16
    0
    අර MBBS එකක් තිබ්බ පමනින් මිනිස්සුන්ට දෙවියන්ට වගේ සලකන උන්ට ඕවා හොද පාඩම්.. ගොබ්බ ආන්ඩුවේ MBBS කාරයෝ. ඕකුන්ම තමයි ඉරිසියාවට කුහකකමට ලන්කාවට private education එපා කිය කිය කෑ ගහන්නේ..

    :lol::lol: ඒක තමයි. එතකොට කෙල්ලොන්ව මත් කරලා දූෂණය කරලා ඒ මදිවට හතර වටේ බෙදලා කෙල්ලොන්ව අමාරුවේ දන්නේ ආණ්ඩුවේ university යන්න බැරි උන උගත්තු නෙවයි වෙන්න ඇති නේද??? සල්ලි වලට බහුතරයක් තමුන්ගේ වෘත්තීය පාවලා දෙනවා.. ආණ්ඩුවද උබලා වගේ private අපතයෝද කියලා වෙනසක් නෑ බන්. දැන්වත් ඔය හීනමානය නැතිකරගෙන හොඳට ඉගෙන ගනින් සල්ලි දීලා හරි කමක් නෑ. :p