Kumar Sangakkara: The Full Untold Story Of a LEGEND

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,892
    73,666
    113

    ඕකේ තම්බ්නේල් එකේ මුලින්ම තිබ්බෙ "my father totured me වගේ එකක්.උගෙ තාත්ත මැරිලා සති 2ක් නැද්ද කොහෙද ඕක දාල. පස්සෙ කට්ටිය ඕකට අනන් මනන් කියලා තම වෙනස් කරලා තිබ්බෙ.

    උගෙ කතා කිරීම නම් හොඳයි. උගෙ ඇඳුම තමා අවුල. මුලින් හිතුවෙ බෙල්ල උලුක්කු කරන් කියලා 🥴