Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kumara Welgama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා නැත්නම් වෙල්ගම!

පොහොට්ටුව නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වන විට යම් එකඟතාවකට පැමිණ ඇතැයි ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයෙන් පහකර එම ස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීමේ ආසන්නතම හේතුව ලෙස දැක්වූයේ 2020 ජනාධිපතිවරණයේදී තමන්ගේ තැන රැකගැනීමට බව විවිධ කතා වාර්තා වුණි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් එම ස්ථානය උදුරානොගනු ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පූර්ව නිගමනයකට පැමිණෙන්නට ඇත. ඔවුනොවුන් අතර සිදුවූ බව කියන සාකච්ජා තුළ එම කාරණාවද අනිවාර්ය කාරණයක් ලෙස අන්තර්ගත වන්නටත් ඇත.

කෙසේවෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් ශ්‍රීලනිප කණ්ඩායමක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තිබේ.

ඒ අනුව මේ වන විටත් පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත.

පවත්නා තත්ත්වය අනුව දැනටමත් මතුව ඇති අස්ථාවරත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතාට 25%කවත් ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවටයි ඔවුන් ගණන් බලා ඇත්තේ.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ හෝ කලක පටන් මිතුරෙකු වන කුමාර වෙල්ගම මහතා නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කැමැත්ත පළකර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැනුවත් කර ඇති බව වාර්තා විය. මේ වන විට කුමාර වෙල්ගම මහතාද සිය මහත්මා හැසිරීම නිසා ප්‍රසාදයට ලක්ව ඇති බැවින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ විරුද්ධත්වයක් ඇති නොවීමටද එය බලපානු ඇත.

විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට ජන්දය ලබා දුන් ජනතාව පාවාදීමද මේ වන විටත් ඔහු විසින් සිදුකර ඇති බවයි පොහොට්ටුවේ සාමාජිකයන් අතර කතාබහට ලක්ව ඇත්තේ.

ජනාධිපතිවරයාගේ ක්‍රියාව නිසා මේ වන විටත් රට පත්ව තිබෙන තත්ත්වයත් මත ඔහුට එරෙහිව විරෝධයක් ගොඩනැගෙන බව දැනටමත් පොහොට්ටුව ගණන් බලා ඇති බවද සඳහන්.

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/35316-මහින්දගේ-ඊළඟ-ජනාධිපති-අපේක්ෂක-ගෝඨා-නැත්නම්-වෙල්ගම

[QUOTE="monson, post: 23914657, member: 30005"] [B][SIZE="5"]මහින්දගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා නැත්නම් වෙල්ගම![/SIZE][/B] [SIZE="4"]පොහොට්ටුව නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වන විට යම් එකඟතාවකට පැමිණ ඇතැයි ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයෙන් පහකර එම ස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීමේ ආසන්නතම හේතුව ලෙස දැක්වූයේ 2020 ජනාධිපතිවරණයේදී තමන්ගේ තැන රැකගැනීමට බව විවිධ කතා වාර්තා වුණි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් එම ස්ථානය උදුරානොගනු ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පූර්ව නිගමනයකට පැමිණෙන්නට ඇත. ඔවුනොවුන් අතර සිදුවූ බව කියන සාකච්ජා තුළ එම කාරණාවද අනිවාර්ය කාරණයක් ලෙස අන්තර්ගත වන්නටත් ඇත. කෙසේවෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් ශ්‍රීලනිප කණ්ඩායමක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තිබේ. ඒ අනුව මේ වන විටත් පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත. පවත්නා තත්ත්වය අනුව දැනටමත් මතුව ඇති අස්ථාවරත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතාට 25%කවත් ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවටයි ඔවුන් ගණන් බලා ඇත්තේ. කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ හෝ කලක පටන් මිතුරෙකු වන කුමාර වෙල්ගම මහතා නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කැමැත්ත පළකර ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැනුවත් කර ඇති බව වාර්තා විය. මේ වන විට කුමාර වෙල්ගම මහතාද සිය මහත්මා හැසිරීම නිසා ප්‍රසාදයට ලක්ව ඇති බැවින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ විරුද්ධත්වයක් ඇති නොවීමටද එය බලපානු ඇත. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට ජන්දය ලබා දුන් ජනතාව පාවාදීමද මේ වන විටත් ඔහු විසින් සිදුකර ඇති බවයි පොහොට්ටුවේ සාමාජිකයන් අතර කතාබහට ලක්ව ඇත්තේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාව නිසා මේ වන විටත් රට පත්ව තිබෙන තත්ත්වයත් මත ඔහුට එරෙහිව විරෝධයක් ගොඩනැගෙන බව දැනටමත් පොහොට්ටුව ගණන් බලා ඇති බවද සඳහන්.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/35316-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8A%E0%B7%85%E0%B6%9F-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom