කට්ටිය මෙ දවස්වල දෙශපාලනය කරල හෙම්බත් වෙලා නෙද ඉන්නෙ..... මෙන්න පොඩි විනොදයක් ලැබෙන්න එක්ක පොඩි වැඩක්......
මෙකයි කරන්න ඔනෙ.... මම කතන්දරයක් දානවා.... එකෙ අවසානය ඔයකට්ටිය ගොඩනගන්න ඔනෙ... හැබැයි කොන්දෙසි තියෙනවා එ කතන්දරෙම.... එවා පිලිපදින්න ඔනෙ....
අහ්.... තව එකක් හොදම අවසානය තොරනවා..... මගෙ අවසානයත් මම කියනවා
ඔන්න එකමත් එක රටක කුමරයෙක් හිටියා..... මෙ කුමාරයගෙ කුමාරිව සතුරො වගයක්... කොහෙ හරි අරන් ගිහින් හංගලා... 

දැන් මෙ කුමරයා... කුමාරිව බෙරගන්න තිරනය කලා... 
කුමාරිව බෙරගන්න යන ගමනෙ... කුමාරයාට අරන් යන්න පුලුවන් කඩුවයි පලිහයි විතරයි....
ඔන්න කුමාරය ගෙමට බැස්සා....
පලවෙනි බාදාව :- සැහෙන ලොකු සතුරන් ඉන්න කැලයක්.... මෙකෙ සතුරො ගොඩයි... කුමරයා මෙ කැලෙ පහුකරන් යන්න ඔනෙ.... සතුරො මුහුනට මුහුනල එනව මෙ කැලෙදි සටන් කරන්න.. කඩුවයි පලිහයි දෙකම... බාවිතා කරන්න පුලුවන්... කඩුව බොහොම සැහල්ලුයි... හොදට හසුරවන්න පුලුවන්... පලිහ සැහෙන බරයි.. හබැයි බොහොම උවමනායි...
දෙවෙනි බාදාව :- කටු පදුරු සහිත කැලයක්... හබැයි මෙ කැලෙ සතුරො නැ... කටු විතරඉ... මෙ කටු ඇනුනට කුමාරයා මැරෙන්නෙ නැ... හැබැයි මෙ කැලෙ පොඩි අව්ලක් තියෙනවා... සතුරො දුර ඉදන් මරන්තික ප්‍රහාර එල්ල කරනවා... මෙවා එකක් හරියට වැදුනොත් ඇති... කුමරයා එතනම ඉවරයි.... කුමරයගෙ පලිහ හොද බර පලිහක් එකෙන් පුලුවන් එ ප්‍රහාර කුමාරයට බෙරෙන්න.... හැබැයි මෙ වෙදිදි කුමරයට ගොඩක් මහන්සියි තුවාලවෙලා... කඩුවයි බර පලිහයි දෙකම ගෙනියන්න බැ... දෙකෙන් එකයි... බවිතා කරන්න පුලුවන්....
ඔන්න ඔය බාදා දෙක කොහොම හරි පහු කරන්න ඔනෙ... ඔය කියල තියන කොන්දෙසි වලට එකගව..... ඉටපස්සෙ කුමාරිව බෙරගන්න පුලුවන්....
කො කට්ටිය හොද අවසානයක් දෙන්න.....

.....sorry wenna one
.....uba oya sirada ahanne .,....mmm inna ehenam balamu 