Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kumariyawa beraganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි හොදයි...ඔන්න එහෙනං මං ගේමට බැස්සා.

මචං කෙල්ලත් එක්ක කොහෙ ගියත් මී ගුලකින් මතු වෙලා හරි කෙල්ල ඉන්න තැන හොයාගන්න දක්ෂ කෙනා තමයි කෙල්ලගෙ අම්මා. ඒ නිසා දැන් මම කැලේ ඉදන් හොද පැලැනක් අදින්නයි යන්නෙ.

තාම කුමාරය කෙල්ලව බැදලත් නෑ. ඉතිං නැන්දම්මට හොර රහසෙ sms පණිවිඩයක් යැව්වා කුමාරය කුමාරිත් එක්ක අහවල් තැන පෙම් කෙලිනව කියල.

නැන්දම්මට උරු ජුවල්...නැන්දම්ම කොසුමිටයි සපත්තුවයි අරන් බටුකොල ආච්චි වගේ කැලේ පීරගෙන ගියාලු. මුහුණට මුහුණ මුණ ගැහුන සතුරන් ඈත තියාම නැන්දම්ම දකිද්දි "මල කෙලියයි අන්න අපෙ නැන්දම්ම එනව" කියල කැලේම හැංගුනාලු. උන් හැමෝම හිතුවෙ උන්ගෙ නැන්දම්ම කියල. උන්ටත් ඒ ආයුධ දෙක දැක්ක ගමන් මතක් වෙන්නෙ නැන්දම්මවලු.

ඉතින් කරදරයක් නැතුව හොර රැහේ මාලිගාවට ඇතුල් වෙලා කෙලින්ම ගියේ හොර රජා ඉන්න මාලිගාවටලු.

සභාවෙ ප්රධාන දොර අරිද්දිම සපත්තුවයි කොස්සයි ගත්ත නැන්දම්මගෙ ඡායාව දැක්ක ගමන්...හොර නායකයයි හොර ඇමතිලයි "අම්මට හුඩු මළ කෙළියයි නැන්දම්ම" කියල හැංගුනාලු.

අන්තිමේ දි ජයග්රාහි ලෙස නැන්දම්ම සුරුපි කුමාරිව උස්සන් ගෙදර ආවලු.

එතනින් කතාවෙ පළමු කොටස ඉවරයි.

කුමාරයට දරුණු නැන්දම්මව පරාජය කරල කුමාරි ව ගන්න පුලුවන් වෙයි ද?

නරඹන්න

කුමරියක පා සළඹ සැලුවා අංක දෙක.

Princess shaking foot bangles 2

2010 04 01

Cuming Soon

වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක්

සත්සර නිෂ්පාදනයක්

[QUOTE="ShihanSathsara, post: 6494727, member: 134723"] [SIZE="3"][B]හොදයි හොදයි...ඔන්න එහෙනං මං ගේමට බැස්සා.[/B][/SIZE]:baffled: [SIZE="4"]මචං කෙල්ලත් එක්ක කොහෙ ගියත් මී ගුලකින් මතු වෙලා හරි කෙල්ල ඉන්න තැන හොයාගන්න දක්ෂ කෙනා තමයි කෙල්ලගෙ අම්මා. ඒ නිසා දැන් මම කැලේ ඉදන් හොද පැලැනක් අදින්නයි යන්නෙ. තාම කුමාරය කෙල්ලව බැදලත් නෑ. ඉතිං නැන්දම්මට හොර රහසෙ sms පණිවිඩයක් යැව්වා කුමාරය කුමාරිත් එක්ක අහවල් තැන පෙම් කෙලිනව කියල. නැන්දම්මට උරු ජුවල්...නැන්දම්ම කොසුමිටයි සපත්තුවයි අරන් බටුකොල ආච්චි වගේ කැලේ පීරගෙන ගියාලු. මුහුණට මුහුණ මුණ ගැහුන සතුරන් ඈත තියාම නැන්දම්ම දකිද්දි "මල කෙලියයි අන්න අපෙ නැන්දම්ම එනව" කියල කැලේම හැංගුනාලු. උන් හැමෝම හිතුවෙ උන්ගෙ නැන්දම්ම කියල. උන්ටත් ඒ ආයුධ දෙක දැක්ක ගමන් මතක් වෙන්නෙ නැන්දම්මවලු. ඉතින් කරදරයක් නැතුව හොර රැහේ මාලිගාවට ඇතුල් වෙලා කෙලින්ම ගියේ හොර රජා ඉන්න මාලිගාවටලු. සභාවෙ ප්රධාන දොර අරිද්දිම සපත්තුවයි කොස්සයි ගත්ත නැන්දම්මගෙ ඡායාව දැක්ක ගමන්...හොර නායකයයි හොර ඇමතිලයි "අම්මට හුඩු මළ කෙළියයි නැන්දම්ම" කියල හැංගුනාලු. අන්තිමේ දි ජයග්රාහි ලෙස නැන්දම්ම සුරුපි කුමාරිව උස්සන් ගෙදර ආවලු. එතනින් කතාවෙ පළමු කොටස ඉවරයි. [/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]කුමාරයට දරුණු නැන්දම්මව පරාජය කරල කුමාරි ව ගන්න පුලුවන් වෙයි ද?[/SIZE][/COLOR] [SIZE="5"][B]නරඹන්න[/B][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]කුමරියක පා සළඹ සැලුවා අංක දෙක.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]Princess shaking foot bangles 2[/COLOR][/SIZE] [SIZE="4"]2010 04 01 Cuming Soon:P[/SIZE] [SIZE="4"]වර්නර් බ්රදර්ස් ඉදිරිපත් කිරීමක් සත්සර නිෂ්පාදනයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom