Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
KURUNEGALA - FINAL DISTRICT RESULT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Army chandath naha

කුරුණෑගල තැපැල් ඡන්දය මහින්දට එරෙහි වෙයි

2015 මහ මැතිවරණ නිල තැපැල් ඡන්ද ප්රතිඵල අනුව කුරුණෑගල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජාතික පක්ෂය හිමිවූ අතර එහිදී එම පක්ෂය ඡන්ද 30,917ක් ලබාගෙන තිබේ.

එය සටහන් වූයේ 47.70% ක ඡන්ද ප්රතිශතයක් ලෙසය.

එම දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද 28,634 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දෙවැනි ස්ථානය හිමිවිය.

මේ අතර 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එහි දී ඔවුන් තැපැල් ඡන්ද 30,251 ක් ලබාගෙන තිබිණි.

එය සටහන් වූයේ 71.86% ක ඡන්ද ප්රතිශතයක් ලෙසය.

එම දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද 9,304 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට දෙවැනි ස්ථානය හිමිවිය.

මෙම දිස්ත්රික්කයේ විශේෂත්වය වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස කුරුණෑගල දිස්ත්රික් කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට තරඟ කිරීමයි.

කෙසේ වෙතත් තැපැල් ඡන්ද ප්රතිඵල දිනාගත හැකිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.

[QUOTE="monson, post: 18839929, member: 30005"] Army chandath naha :lol: [B][SIZE="5"]කුරුණෑගල තැපැල් ඡන්දය මහින්දට එරෙහි වෙයි [/SIZE][/B] [SIZE="4"]2015 මහ මැතිවරණ නිල තැපැල් ඡන්ද ප්රතිඵල අනුව කුරුණෑගල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජාතික පක්ෂය හිමිවූ අතර එහිදී එම පක්ෂය ඡන්ද 30,917ක් ලබාගෙන තිබේ. එය සටහන් වූයේ 47.70% ක ඡන්ද ප්රතිශතයක් ලෙසය. එම දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද 28,634 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දෙවැනි ස්ථානය හිමිවිය. මේ අතර 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එහි දී ඔවුන් තැපැල් ඡන්ද 30,251 ක් ලබාගෙන තිබිණි. එය සටහන් වූයේ 71.86% ක ඡන්ද ප්රතිශතයක් ලෙසය. එම දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද 9,304 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට දෙවැනි ස්ථානය හිමිවිය. මෙම දිස්ත්රික්කයේ විශේෂත්වය වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස කුරුණෑගල දිස්ත්රික් කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට තරඟ කිරීමයි. කෙසේ වෙතත් තැපැල් ඡන්ද ප්රතිඵල දිනාගත හැකිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom