KURUNEGALA - FINAL DISTRICT RESULT

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    United People's Freedom Alliance - 474,124 -49.26% - 8 Seats
    United National Party - 441,275 -45.85%- 7 Seats
    People's Liberation Front - 41,077 --



    Ado mama hithuwe kurunagala adu gaane votes 100,000 wath dinai kiyala. appochcha illapu nisa
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Kiyala wedak ne math hithuwe upfa ekata hoda gena yai kiyalla,mahinda inna nisa:lol:melo rahak ne:lol:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,379
    113
    11873689_10153439750661259_5786733949606794900_n.jpg



    laugh8kb.gif
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    United People's Freedom Alliance - 474,124 -49.26% - 8 Seats
    United National Party - 441,275 -45.85%- 7 Seats
    People's Liberation Front - 41,077 --



    Ado mama hithuwe kurunagala adu gaane votes 100,000 wath dinai kiyala. appochcha illapu nisa

    Adoo sirawata.. maath hithuwe anith disthrikka kese wethath Kurunegala udinma dinai kiyala 55-60% kin wage.. balagena giyahama kurunegalinuth pajaatha karala daalane ban mahindawa.. sadde tharamata prathipala nane.. :baffled::baffled::baffled::baffled::baffled:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්ද ඇවිත් කුරුණෑගල සන්දනෙට තිබු අසන 10 අසන 8 බැස්සුවා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද ඇවිත් කුරුණෑගල සන්දනෙට තිබු අසන 10 අසන 8 බැස්සුවා

    එකත් ජාමේ බෙරගේත්තේ එක ආසනෙකින්. අප්පච්චිට අපත් නැහැ. අද හවසට අප්පච්චිව වලදානවලු.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    විලි ලැජ්ජයි නේ. දයාසිරි කුරුණෑගල 1st උනත් තමයි වැඩේ :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    Army chandath naha :lol:

    කුරුණෑගල තැපැල් ඡන්දය මහින්දට එරෙහි වෙයි

    2015 මහ මැතිවරණ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජාතික පක්ෂය හිමිවූ අතර එහිදී එම පක්ෂය ඡන්ද 30,917ක් ලබාගෙන තිබේ.

    එය සටහන් වූයේ 47.70% ක ඡන්ද ප්‍රතිශතයක් ලෙසය.

    එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 28,634 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දෙවැනි ස්ථානය හිමිවිය.

    මේ අතර 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් පළමු ස්ථානය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එහි දී ඔවුන් තැපැල් ඡන්ද 30,251 ක් ලබාගෙන තිබිණි.

    එය සටහන් වූයේ 71.86% ක ඡන්ද ප්‍රතිශතයක් ලෙසය.

    එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 9,304 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට දෙවැනි ස්ථානය හිමිවිය.

    මෙම දිස්ත්‍රික්කයේ විශේෂත්වය වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට තරඟ කිරීමයි.

    කෙසේ වෙතත් තැපැල් ඡන්ද ප්‍රතිඵල දිනාගත හැකිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි.