Kurunegala Help

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
උබලට අගේ නැති උනාට කුරුණෑගල නගරයට ආදරේ එවුන් ඕනේ තරම් ඉන්නවා :love::cool:
Me boruwata adare karana magulak neme. kuddo wahi wahala. Town eka ekama eka wikarayak. kisi piliwelak na. nidahase kellek ekka yanna thanak na. hari haman kanna place ekak Hoyaganna puluwanda ban...
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Me boruwata adare karana magulak neme. kuddo wahi wahala. Town eka ekama eka wikarayak. kisi piliwelak na. nidahase kellek ekka yanna thanak na. hari haman kanna place ekak Hoyaganna puluwanda ban...

    Kuddo nathi town ekak kiyanna balanna? :dull:
    Koheth innawa ban melo rahak nathi chater un :growl:
    Ehemai kiyala pare behala yanna bari tharam kallak ekka katha kara kara inna beri tharam kuddo wada denne ne kurunegalanam :no:
    Koheda ban town eka piliwelak natthe? :growl:
    Stand ekata gihama ona patthakata yanna bus ekama thena :cool:
    Kadawal one tharam thiyenawa Hangout,In & Out, KFC, Pizza Hut, Dominos, Park & Eat, Mr.Burger, P & S bla bla.. :)
    Kellek ekka nidahase yanawan Lake round thama town eke thiyenne :yes:
    Adu padu thiyenawa koi town eketh ban :yes:
    Ubata Kurunegala wedak nathi chora town ekak unata hemotama ehema na :love:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    වැව රවුමට ගියොත් ගහක් යට ඉන්න පුලුවන් තුරුල් වෙලා... නැත්තම් වාඩි වෙන්න හදල තියෙන ඒවගෙ ඉන්න පැලුවන් වැව වටේටම.

    ඇතුගලට ගියොත් කැලේ තියෙනව ෆන් එකක් ගන්න පුලුවන්. පාර දිගේ ඇවිදන් කන්ද නගින්නත් පුලුවන් උඩටම ගිහින් ඉන්නත් පුලුවන්. හැබැයි. සෙනග නැත්තම් ටිකක් අවදානම් දෙන්න තනියම ඇතුගලේ ඇවිදින එක.

    අනිත් එක රජපිහිල්ල පාරේ තියන පාර්ක් එක. එකත් අවුලක්ම නැහැ. පාරට පෙන්නම කපල්ස් තුරුල් වෙලා කිස් කරන සීන් යනව ඒකෙත්.


    thawa ithin podi podi places thiyenawa. Hang-out eketh kauruth nathi time thiyenawa e welawata maru...
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    2024 වෙද්දි කපල් ඔක්කොම දැන් room ද යන්නේ .
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    Machan Kurunegala paththe awidinna Places Koheda ban thiyenne? Nikam podi chatak dagena inna wage place ekak.:yes:

    ඇතුගල,
    වැව රවුම.
    රංපිහිල්ල පාක් එක.
    shopping complex එක.
    වැව රවුමෙ අනික් පැත්ත. (මේ පැත්තෙ තමයි හොඳම. හැබැයි විනීතව ඉන්න සාමාන්‍ය විදියට)
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ඇතුගල,
    වැව රවුම.
    රංපිහිල්ල පාක් එක.
    shopping complex එක.
    වැව රවුමෙ අනික් පැත්ත. (මේ පැත්තෙ තමයි හොඳම. හැබැයි විනීතව ඉන්න සාමාන්‍ය විදියට)
    රජපිහිල්ල දැන් වහලනෙ