Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kusal Batting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]ahQAQrIfhaA[/YOUTUBE]

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඩබ්ලින්හිදී පසුගිය 16 වෙනිදා ආරම්භ විය.

එහිදී තරගයේ ඉරණම කුමක් විය හැකිද යන්න පිළිබඳව පූර්ව නිගමන බොහෝ තිබුණ ද වැඩි දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ තහනමින් මිදුණු කුසල් ජනිත් පෙරේරා සහ පළමු වරට එක්දින සංචිතයට එක්වූ කුසල් මෙන්ඩිස් දෙදෙනා වෙතයි.

මේ අතරින් තහනම් උත්තේජක ගත්තේ යයි නිස්කාරණේ තරඟ තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා නැවතත් අන්තර්ජාතික තරග බිමට පිවිසි ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී හොඳ දස්කම් පෙන්වූයේය.

එම තරගයේදී ඔහුට සහායක පිතිකරුවන් නොමැතිවීම මහත් අවාසනාවක් වුව ද මෙම එක්දින තරගයේදී කුසල් පෙරේරා පිටියට පිවිසියේ ආරම්භක පිතිකරුවා වශයෙනි.

ඒ අනුව මාස කිහිපයකට පසුව ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා ඊයේ (17) ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ අතර පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32 ලබා ගැනීමට ඔහු සමත් විය.

අයර්ලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 76ක ජයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වු අතර අද (18) දිනයේ තරඟය ද ශ්‍රී ලංකිකයින්ට බලාපොරොත්තු තබා ගත හැකි තරඟයක් වනු නොඅනුමානය.

[QUOTE="Bitter Truth, post: 20295845, member: 555686"] [CENTER][YOUTUBE]ahQAQrIfhaA[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="3"]ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඩබ්ලින්හිදී පසුගිය 16 වෙනිදා ආරම්භ විය. එහිදී තරගයේ ඉරණම කුමක් විය හැකිද යන්න පිළිබඳව පූර්ව නිගමන බොහෝ තිබුණ ද වැඩි දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ තහනමින් මිදුණු කුසල් ජනිත් පෙරේරා සහ පළමු වරට එක්දින සංචිතයට එක්වූ කුසල් මෙන්ඩිස් දෙදෙනා වෙතයි. මේ අතරින් තහනම් උත්තේජක ගත්තේ යයි නිස්කාරණේ තරඟ තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා නැවතත් අන්තර්ජාතික තරග බිමට පිවිසි ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී හොඳ දස්කම් පෙන්වූයේය. එම තරගයේදී ඔහුට සහායක පිතිකරුවන් නොමැතිවීම මහත් අවාසනාවක් වුව ද මෙම එක්දින තරගයේදී කුසල් පෙරේරා පිටියට පිවිසියේ ආරම්භක පිතිකරුවා වශයෙනි. ඒ අනුව මාස කිහිපයකට පසුව ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා ඊයේ (17) ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ අතර පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32 ලබා ගැනීමට ඔහු සමත් විය. අයර්ලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 76ක ජයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (16) සමත් වු අතර අද (18) දිනයේ තරඟය ද ශ්‍රී ලංකිකයින්ට බලාපොරොත්තු තබා ගත හැකි තරඟයක් වනු නොඅනුමානය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom