Kushan & Srimal is Back

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    #Green_Island_Challenge
    ලංකාවේ දිනින් දින සිදුවන වන විනාශය හේතුවෙන් නියගය,කෑම හිග වීම,වැනි තවත් බොහෝ කරදරවලට මුහුනපෑමට අපට සිදුවී ඇත.එම හේතුවෙන් අප මේ පටන් ගන්නාවු ( පැළයක් සිටුවීමේ ) Challenge එක භාරගෙන අපගේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් පැළයක් සිටුවා දායක වන්න......

    අපි මේ Challenge එක බාර දෙනවා මේ සියලු දෙනාටම සහ මේ Video එක බලන ඔබ සැමට

    Maithripala Sirisena


    Wasthi Productions "වස්ති"
    Gappiya
    Janai Priyai
    Chanux Bro
    NAWRAN
    Podda
    KanchuKa
    Ratta - රැට්ටා
    KOMA
    SL GEEK
    Hashano-Funny videos
    Janali Shereen


    ෆේස්බූක් අම්බලම (Ambalama)
    RH Suresh

    Kassa
    Kalhara Neranjan Bandara

    අන්දරේ

    The Gadfly-ඇට මැස්සා
    RanDil HeenkenDa

    Hutu Hutuwa - හුටු හුටුව
    Iroshana Udayashan
    Anusanka Udara Welagedara

    I Love You
    Himal Kekulawala

    Supiri Athal සුපිරි ආතල්
    Udara Pathum Kumara

    Suneth Wediwardena
    ඉෂාර නානායක්කාරවසම්
    Chamila Prasad Karunarathne

    Deshal Pandithage
    Nizam Gunashinghe
    Ishan Chanushka Wijebandara
    Shani Ranathunga
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පැල හිටෝලා වැඩක් නෑ බොලව් ඇට හිටෝපල්ලා :growl::growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    e moko ban :baffled:

    සමහරු පරිසරයට ආදරය කරන නිසා පැලඉන්දනවා. සමහරු ලස්සනට/ප්‍රයෝජනයට පැල ඉන්දනවා. කඩේ තියෙන ඒවා කොහොමත් විකිනෙනවනේ බන්. මිනිස්සු ඕවා අරන් ගිහින් දරට දාන්නේ නෑ නේ. පරිසරයට ආදරය කරන අය ඇට වලින් පැල කරගන්න පුළුවන් අඹ, පේර, රඹුටන්, කොස් වගේ පැල කඩෙන් ගන්නවට වඩා කුනු ගොඩට විසික්කරන ඇටේ පස් ටිකක් යට ගහන එක වටිනවා. හැබැයි පැලයක් ඉන්දුවම එන ගැම්ම ඇටේ ඉන්දුවම එන්නේ නෑ :dull::dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    සමහරු පරිසරයට ආදරය කරන නිසා පැලඉන්දනවා. සමහරු ලස්සනට/ප්‍රයෝජනයට පැල ඉන්දනවා. කඩේ තියෙන ඒවා කොහොමත් විකිනෙනවනේ බන්. මිනිස්සු ඕවා අරන් ගිහින් දරට දාන්නේ නෑ නේ. පරිසරයට ආදරය කරන අය ඇට වලින් පැල කරගන්න පුළුවන් අඹ, පේර, රඹුටන්, කොස් වගේ පැල කඩෙන් ගන්නවට වඩා කුනු ගොඩට විසික්කරන ඇටේ පස් ටිකක් යට ගහන එක වටිනවා. හැබැයි පැලයක් ඉන්දුවම එන ගැම්ම ඇටේ ඉන්දුවම එන්නේ නෑ :dull::dull:

    ඕව් ඒකනම් ඇත්ත තමයි :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    මෙයා පැල ඉඳන්න.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Planting-a-tree-in-Kalutara.jpg


    Sun-glass දාගෙන පැළ හිටවන එවුන් දැකල නැත්තම් බලාගනින් :lol:

    lanka-president-at-bangaladesh-mango-tree.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පොළව හාරල ඇතුලට බැහැල පැළ ඉන්දන උන් දැකල නැත්තම් බලා ගනින්. අනික ගප්පිය ඒක විහිලුවට අරන් වගේ. පොන්ස්:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    පොළව හාරල ඇතුලට බැහැල පැළ ඉන්දන උන් දැකල නැත්තම් බලා ගනින්. අනික ගප්පිය ඒක විහිලුවට අරන් වගේ. පොන්ස්:lol:

    ඕනම දේක වැරැද්දක් දකින්න පුළුවන් මිනිස්සුන්ට කොහොමත් ඒ විදියට තමයි පේන්නෙ. උඹලට ගප්පියත් එක්ක තියෙන අවුල මම දන්නවනෙ :lol:

    අපිටනම් මහින්ද පැළයක් හිටෙව්වත් හොඳයි මයිත්‍රි හිටෙව්වත් හොඳයි