Kutty (2010) | Lassana MOVIE EKAK

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    200px-Kutty.jpg


    kutty-video-songs.jpg




    දෙමළ චිත්‍රපට ප්‍රියකරන ඔයාල වෙනුවෙන් අද මම ගෙනාව ලස්සසනම ලස්සන ආදර කතාවක්
    ආදරය වෙනුවෙන් කල යුතු කැපවීම, ඇයගේ වෛරයටත් ආදරය කල තරුණයෙක් ගැන කියවෙන මේකෙ සිංහල කොපියක් ලංකාවෙ තිරගත වුනා ඒ තමයි ආදරේ නාමයෙන් චිත්‍ර පටිය ඉතිං ලංකාවෙ අය කොපි කරන්නෙ ගොඩක් හොද හින්ද වෙන්න ඇතිනෙ ඒත් අපේ එක ඒ ලගින්වත් තියන්න බෑ කියලයි මගෙනම් හැගීම කොහොම උනත් ඔයාලම බලල තීරණය කරන්නකො

    කතාව මෙහෙමයි
    ගීතා, කුට්ටි, අර්ජුන් එකම පාසලේ ඉගෙන ගන්නා තිදෙනෙක් අර්ජුන් දේශපාලනය ප්‍රධානියෙක්ගේ පුතෙක් ඔහු හා ගීතා ආදර වන්තයින් එහෙත් කුට්ටි ගීතාට ආදරය කරයි. ගීතා ‍ඔහුට වෛර කරයි, අර්ජුන් කුට්ටි ගීතාට ලංවීම වැලැක්වීමට විවිධ උපක්‍රම යොදයි ඉන් ගීතා ඔහුට තදින් වෛර කරයි. අන්තිමේදී ඔහු ගීතාගෙන් ඈත්ව සිටින බවට පොරොන්දුවෙයි. නමුත් අර්ජුන්ගේ නිවසෙන් ඔහුට වෙන අයෙක් කසාද බැන්දවීමට සැරසෙයි. කුට්ටි අර්ජුන්ට සහ ගීතාට පැන යාමට උදව් කරයි. ඒ ගීතාගේ සිතේ සතුට ඔහුගේද සතුට නිසා, අර්ජුන්ගේ පියාගේ මැරයන් ඔවුන් පසු පස ලුහු බදී අවසානෙදි සිදුවන්නේ කුමක්ද, ගීතාගේ අත ගන්නෙ කවුරුන්ද අර්ජුන්, කුට්ටි නැතිනම් වෙනත් කෙනෙක් ආදරය, හාස්‍යය, මැදින් ගලායන අපුරැ සිනමා නිර්මානයක් බාගෙනම බලමු
    ඔයාලගෙ අදහස් වලට මම ගොඩක් ගරු කරනව ඔයාලගෙ අදහස් මාව තවත් දිරිමත් කරයි ඒ නිසා ඔයාලගෙ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

    මෙන්න ටොරන්ට් එක/Torrent Download

    Direct Link /
    කෙලින්ම බාගන්න

    උපුටා ගැනීම :
    Code:
    www.sinhalasub.blogspot.com