කුවේට්හි ගෘහ සේවය සදහා ගොස් සිටි 28 හැවිරිදි ශී‍්‍ර ලාංකික කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.කුවේට් ජාතිකයන් 3 දෙනෙකු විසින්ඇය සේවය කළ නිවසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇයව අපහරණයට ලක්කර ඇති බව මේ වන විට හෙලි වී ඇත.
අදාල ශී‍්‍ර ලාංකික කාන්තාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුවේට් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර සැකකරුවන් සොයා කුවේට් පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාල ශී‍්‍ර ලාංකික කාන්තාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුවේට් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර සැකකරුවන් සොයා කුවේට් පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
oya samaharu thamangema doughter tath owa karanawane lankawe... 