Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kuweni OMG,,da fuq is this????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැකා කියන විදිය ලියපන්කො

ඇත්තටම මට හිතෙන හැටියට හරේන්ද්‍ර මේ ජංගිය කියන්නේ අපේ පෞරාණික බව අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගරු ඝම්භීරත්වය පෙන්වන හුදු සන්ඛේතයක්ම නෙවෙයි

මොකද අපි සිංහයන්ගෙන් පැවත එන ජාතියක් අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිරිකිත්තල මී මුත්තලාගේ ඉඳන් ආදිතම පුරවැසිය වෙනකන් දියුන වාපී සංස්කෘතියකට උරුමකම් උරුම කියපු ජාතියක්නේ

මේ වාපී සංකෘතිය තුල පවුල කියන කුඩා ගෘහ මුල ඒකකයට තිබුන මහා විශාල වැදගත් කමක්

අන්න ඒ වැදගත් කම ගැන කතාකරනකොට තමයි අපිට මේ රෝස පාට ජංගිය වැදගත් වෙන්නේ

මෙතැනදී මේ කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මහා ගැඹුරු පණිවිඩයක් දෙනවා හුදු මහත් ප්‍රේක්ෂක ජනතාවටම

මොකක්ද මේ පණිවිඩය

මේ පණිවිඩය තමයි හරේන්ද්‍ර අපේ මේ පවුල ,කියන කුඩාම ගෘහ ඒකකය

මොකෝ අපි හැමෝම දන්නවා ජයතිස්ස ලාලාඨතිස්ස පියතිස්සගේ ඉඳන් පණ්ඩුවාස කුමාරයා හරහා විජය කුමාරය තම්මන්නවෙන් උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගොඩ බහිනකල්

තියන අපේ මේ මහා ලිඛිත ඉතිහාසය තුල පවුල කියන කුඩා ගෘහ ඒකකය අති මහත් වැදගත් කමක් උසුලනවා

[QUOTE="LKS007, post: 12804330, member: 106442"] [SIZE=5][COLOR=Red]ජැකා කියන විදිය ලියපන්කො[/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen]ඇත්තටම මට හිතෙන හැටියට හරේන්ද්‍ර මේ ජංගිය කියන්නේ අපේ පෞරාණික බව අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගරු ඝම්භීරත්වය පෙන්වන හුදු සන්ඛේතයක්ම නෙවෙයි මොකද අපි සිංහයන්ගෙන් පැවත එන ජාතියක් අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිරිකිත්තල මී මුත්තලාගේ ඉඳන් ආදිතම පුරවැසිය වෙනකන් දියුන වාපී සංස්කෘතියකට උරුමකම් උරුම කියපු ජාතියක්නේ මේ වාපී සංකෘතිය තුල පවුල කියන කුඩා ගෘහ මුල ඒකකයට තිබුන මහා විශාල වැදගත් කමක් අන්න ඒ වැදගත් කම ගැන කතාකරනකොට තමයි අපිට මේ රෝස පාට ජංගිය වැදගත් වෙන්නේ මෙතැනදී මේ කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මහා ගැඹුරු පණිවිඩයක් දෙනවා හුදු මහත් ප්‍රේක්ෂක ජනතාවටම මොකක්ද මේ පණිවිඩය මේ පණිවිඩය තමයි හරේන්ද්‍ර අපේ මේ පවුල ,කියන කුඩාම ගෘහ ඒකකය මොකෝ අපි හැමෝම දන්නවා ජයතිස්ස ලාලාඨතිස්ස පියතිස්සගේ ඉඳන් පණ්ඩුවාස කුමාරයා හරහා විජය කුමාරය තම්මන්නවෙන් උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගොඩ බහිනකල් තියන අපේ මේ මහා ලිඛිත ඉතිහාසය තුල පවුල කියන කුඩා ගෘහ ඒකකය අති මහත් වැදගත් කමක් උසුලනවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom