Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KWID වලින්_වරාය පිරෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ රටවල් දියුණු වෙනකොට ඇතිවෙන ප්රශ්නෙ තමයි. තමන් ගෙ බඩු වලට demand එක කොහෙන්ද එන්නේ කියලා. එතකොට ඔවුන් කරන්නේ තමන්ගේ අපනයන වලට විශේෂ කලාපයක් ඇති කර ගන්න එක.

උදා:-

2 ලෝක යුද්ද කාලේ ඇමරිකාවේ අපනයන කලාපය යුරෝපය

2 ලෝක යුද්දෙන් පස්සේ ජපානයේ භාණ්ඩ ඇමරිකාවට

දැන් ජර්මනිය යුරෝ කලාපය

චීනය භාණ්ඩ ඇමරිකාවට

ඉන්දියාවත් කරමින් ඉන්නේ ඒකම තමයි. තව ඉස්සරහට මේක තව තව වැඩි වේවි. මොකද ඉන්දියාවේ තාම තියෙන්නේ ඍණ වෙළඳ ශේෂයක්. ඉන්දියාවට ලෝක බලවතෙක් වෙන්න ඔන නම් මේක ධන අගයක් කරගන්න වෙනවා. පහුගිය ඡන්දෙදී ක්රියාත්මක වුනේ ඉන්දියාවේ ඒ න්යයය පත්රය තමයි. මේවා වෙද්දී ලංකාවේ කර්මාන්ත ඇති කිරීමක් ගැන කතා කරන්නේ කොහොමද බන්.

කවුරු හරි හිතනවා නම් මේක අව්ලක් නෑ අපිට මොකෝ කොහෙන් බඩු ආවම කියලා. බලපන් Euro Zone එක දිහා යුරෝපයේ කර්මාන්ත තිබ්බ අනෙක් රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ, Euro Zone එක නිසා බලවත් වෙන්නේ ජර්මනිය විතරයි. ඒක තමයි බ්රිතාන්යයය ඕකෙන් අයින් වුනේ. ඉන්දියාවටත් ඕන මේවගේ තමන්ගේ exports වලට backyard එකක් හදා ගන්න.මේ රට වලට වෙන්නේ අන්තිමට ග්රීසිය වගේ ණය උගුලක හිර වෙන්න තමයි.

[QUOTE="Chethiya Wijayawardhana, post: 20733175, member: 556545"] [SIZE=4][COLOR=Purple]ලෝකෙ රටවල් දියුණු වෙනකොට ඇතිවෙන ප්රශ්නෙ තමයි. තමන් ගෙ බඩු වලට demand එක කොහෙන්ද එන්නේ කියලා. එතකොට ඔවුන් කරන්නේ තමන්ගේ අපනයන වලට විශේෂ කලාපයක් ඇති කර ගන්න එක. උදා:- 2 ලෝක යුද්ද කාලේ ඇමරිකාවේ අපනයන කලාපය යුරෝපය 2 ලෝක යුද්දෙන් පස්සේ ජපානයේ භාණ්ඩ ඇමරිකාවට දැන් ජර්මනිය යුරෝ කලාපය චීනය භාණ්ඩ ඇමරිකාවට ඉන්දියාවත් කරමින් ඉන්නේ ඒකම තමයි. තව ඉස්සරහට මේක තව තව වැඩි වේවි. මොකද ඉන්දියාවේ තාම තියෙන්නේ ඍණ වෙළඳ ශේෂයක්. ඉන්දියාවට ලෝක බලවතෙක් වෙන්න ඔන නම් මේක ධන අගයක් කරගන්න වෙනවා. පහුගිය ඡන්දෙදී ක්රියාත්මක වුනේ ඉන්දියාවේ ඒ න්යයය පත්රය තමයි. මේවා වෙද්දී ලංකාවේ කර්මාන්ත ඇති කිරීමක් ගැන කතා කරන්නේ කොහොමද බන්. කවුරු හරි හිතනවා නම් මේක අව්ලක් නෑ අපිට මොකෝ කොහෙන් බඩු ආවම කියලා. බලපන් Euro Zone එක දිහා යුරෝපයේ කර්මාන්ත තිබ්බ අනෙක් රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ, Euro Zone එක නිසා බලවත් වෙන්නේ ජර්මනිය විතරයි. ඒක තමයි බ්රිතාන්යයය ඕකෙන් අයින් වුනේ. ඉන්දියාවටත් ඕන මේවගේ තමන්ගේ exports වලට backyard එකක් හදා ගන්න.මේ රට වලට වෙන්නේ අන්තිමට ග්රීසිය වගේ ණය උගුලක හිර වෙන්න තමයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom