Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Kwid , Redigo , Alto , Panda, Or......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියලා තියෙන දේවල් වලට උත්තර දෙන්නම් මම එකින් එක

1. ගෙවන මිලම අනිවර්යයෙන් වටිනවා, මේක ඉන්දියාවේ ලක්ශ 4, එ කියන්නේ ලංකාවේ මුද්ලින් ලක්ශ 10 විතර වෙන්නේ. ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටිනවද?

2. මෙකත් එක්ක යම්කිසි එකඟ තාවයකට එන්න පුලුවන්, හැබැයි කිසිම ආරක්ශාවක් නෑකියන එක වැරදි. ක්විඩ් එකට එක එයාර් බෑග් එකක් එනවා සහ ඇල්ටො එකත් එකම බොට්ටුවෙ, මේක බ්‍රසීල් වර්ශන් එකෙ හදලා තියෙනවා බර වැඩිකරලා එයා බෑග් 4ක් එක්ක, ස්ට්‍රක්චර් එකත් ස්ටෙබල් කරලා.

source: https://www.motorbeam.com/2017/04/cars/renault-kwid/safer-renault-kwid-launched-brazil-june/

3. මොකෙක් වත් පැත්තකින් තියන්න එපා. විවිද ඔප්ශන් එක්ක වාහන එනවා, ඒවට තමයි වැඩිපුර ගෙවලා ගන්නේ ටැක්ස් එක්ක. මම නම් චීන වාහන කුජීත විදිහට දකින්නේ නෑ. ( හැබැයි එකක් වත් වීන වාහන පැදලා නෑ තාම ) . ඔය හැම එකකටම ටාර්ගට් ඕඩියන්ස් එකක් තියෙනවා. තම තමුන්ට පුලුවන් විදිහට තමුන් වාහනයක් ගන්නේ

4. ඔවු එහෙම ඔයගානට තියෙන එකම චීන වාහනේ පැන්ඩානේ. ඉතින් ඒකේ තෙල් කරන්නේ නෑනේ. ඒනිසා මිනිස්සු ගන්නේ නෑ. එවගේ එන සෙෆ්ටි හොඳයි තමයි, හැබැයි වෙලාව හොඳ නැත්තම් සොරි තමයි

5. ඔව් ඇත්ත, ක්විඩ් එක ගහන්නේ NISSAN එකේන්නේ. ඉතින් ඒක රිසයිකල් යකඩ වලින් නෙවේයි හදලා තියෙන්නේ. එකනේ කොරොශන් ෆ්‍රී වොරන්ටියක් දේන්නේ. ඔයා පිලිගත හැකි සොර්ස් එකක් දාල නෑනේ

6. ඔන දෙයක් පාවිච්චි කරන විදිහට තමයි ඒවා කල් පවතින්නේ. ජපන් වාහන, යුරොපියන් වාහන කල් පවතින්නේ ඒවා ඒ ඒ රටවල දේශගුන තත්ව වලට හදලා තියෙන නිසා. ස්ටුනාමි, හිම වගේ දේවල් වලින් උපරිම ආරක්ශා වෙන්න ඕන නිසා. ඉන්දියන් බයික් එකක් අපිටත් තිබ්බ, අවුරුදු 10 පැදලා විකුනුවා. ඒක හොදට පාවිච්චි කරපු නිසා හොඳට තිබ්බ.

7. ඔයාම කියලා තියෙනවනේ එකම සිනාරියො එකේ කියලා. කොහොමද ඇල්ටෝක වටින්නේ? ක්විඩ් එකේ හොඳට ඉඩ තියෙනවා ඇල්ටො එකට වඩා. අනිත් එක තෙලුත් කරනවා, ලුක් එකත් තියෙන්වා. ඩ්‍රිවින් උනත් ක්විඩ් එකේ ස්මූත්. ඉතින් මොනාද මේ කතා?

8. වාහන කැඩෙන්න පුලුවන්, ඕනම එකක්. හැබැයි හැම වාහනේටම නිදන් ගත ලෙඩ එන්නේ නෑ. අවොත් ඉතින් ගරාජ් ගානේ ඉන්නනේ වෙන්නේ. වාහනයක් ගන්න කොට අනිවා මේන් ටේන් කොස්ට් එක බල්න්න ඕනේ. එහෙම නැතිව ලීස් එකයි, ඉන්සුරන්ස් එකයි, තෙලුයි එක්ක වාහනක් බැලන්ස් කරන්න සාමාන්‍ය මිනිහෙකුට අමාරුයි.

9. හැම තිස්සෙම කැඩෙන වාහන ගන්නේ ඕනේ නෑනේ බං එහෙම කරන්න ඉතින් කලින් ආත්මේ ගරාජ් කාරයෙක් ගේ නය කාරයෙක් වෙන්නම ඕනේ. ඒ නිසා තමයි බ්‍රැන්ඩ් නියු ගන්නේ බඩු ශුවර් නිසා

10. මචන් එකක් තෙරුම් ගනින් කවුරු හරි වාහනයක් ගන්නේ අවශය තාවයකට ගැලපෙන විදිහට. ඔය ලොරි ටොක්ස් "සමහර" බුවාලට විල්බැරැක්කයක් වත් නෑ ඔහේ කියවනවා.

බ්‍රෑන්ඩ් නියු ගන්න හේතු ඔවයි, නැතිව අපි ඉන්නේ උඹලා පට්ට ගහලා අත අරින එෆ්.බී 15 අරන් පදින්න නෙවේයි, ඒවා ඩිමාන්ඩ් වෙන්නේ එක කොටසකට විතරයි

[QUOTE="shan4djfun, post: 22005948, member: 36360"] [SIZE="5"]උඹ කියලා තියෙන දේවල් වලට උත්තර දෙන්නම් මම එකින් එක 1. ගෙවන මිලම අනිවර්යයෙන් වටිනවා, මේක ඉන්දියාවේ ලක්ශ 4, එ කියන්නේ ලංකාවේ මුද්ලින් ලක්ශ 10 විතර වෙන්නේ. ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටිනවද? 2. මෙකත් එක්ක යම්කිසි එකඟ තාවයකට එන්න පුලුවන්, හැබැයි කිසිම ආරක්ශාවක් නෑකියන එක වැරදි. ක්විඩ් එකට එක එයාර් බෑග් එකක් එනවා සහ ඇල්ටො එකත් එකම බොට්ටුවෙ, මේක බ්‍රසීල් වර්ශන් එකෙ හදලා තියෙනවා බර වැඩිකරලා එයා බෑග් 4ක් එක්ක, ස්ට්‍රක්චර් එකත් ස්ටෙබල් කරලා. source: [url]https://www.motorbeam.com/2017/04/cars/renault-kwid/safer-renault-kwid-launched-brazil-june/[/url] 3. මොකෙක් වත් පැත්තකින් තියන්න එපා. විවිද ඔප්ශන් එක්ක වාහන එනවා, ඒවට තමයි වැඩිපුර ගෙවලා ගන්නේ ටැක්ස් එක්ක. මම නම් චීන වාහන කුජීත විදිහට දකින්නේ නෑ. ( හැබැයි එකක් වත් වීන වාහන පැදලා නෑ තාම ) . ඔය හැම එකකටම ටාර්ගට් ඕඩියන්ස් එකක් තියෙනවා. තම තමුන්ට පුලුවන් විදිහට තමුන් වාහනයක් ගන්නේ 4. ඔවු එහෙම ඔයගානට තියෙන එකම චීන වාහනේ පැන්ඩානේ. ඉතින් ඒකේ තෙල් කරන්නේ නෑනේ. ඒනිසා මිනිස්සු ගන්නේ නෑ. එවගේ එන සෙෆ්ටි හොඳයි තමයි, හැබැයි වෙලාව හොඳ නැත්තම් සොරි තමයි 5. ඔව් ඇත්ත, ක්විඩ් එක ගහන්නේ NISSAN එකේන්නේ. ඉතින් ඒක රිසයිකල් යකඩ වලින් නෙවේයි හදලා තියෙන්නේ. එකනේ කොරොශන් ෆ්‍රී වොරන්ටියක් දේන්නේ. ඔයා පිලිගත හැකි සොර්ස් එකක් දාල නෑනේ 6. ඔන දෙයක් පාවිච්චි කරන විදිහට තමයි ඒවා කල් පවතින්නේ. ජපන් වාහන, යුරොපියන් වාහන කල් පවතින්නේ ඒවා ඒ ඒ රටවල දේශගුන තත්ව වලට හදලා තියෙන නිසා. ස්ටුනාමි, හිම වගේ දේවල් වලින් උපරිම ආරක්ශා වෙන්න ඕන නිසා. ඉන්දියන් බයික් එකක් අපිටත් තිබ්බ, අවුරුදු 10 පැදලා විකුනුවා. ඒක හොදට පාවිච්චි කරපු නිසා හොඳට තිබ්බ. 7. ඔයාම කියලා තියෙනවනේ එකම සිනාරියො එකේ කියලා. කොහොමද ඇල්ටෝක වටින්නේ? ක්විඩ් එකේ හොඳට ඉඩ තියෙනවා ඇල්ටො එකට වඩා. අනිත් එක තෙලුත් කරනවා, ලුක් එකත් තියෙන්වා. ඩ්‍රිවින් උනත් ක්විඩ් එකේ ස්මූත්. ඉතින් මොනාද මේ කතා? 8. වාහන කැඩෙන්න පුලුවන්, ඕනම එකක්. හැබැයි හැම වාහනේටම නිදන් ගත ලෙඩ එන්නේ නෑ. අවොත් ඉතින් ගරාජ් ගානේ ඉන්නනේ වෙන්නේ. වාහනයක් ගන්න කොට අනිවා මේන් ටේන් කොස්ට් එක බල්න්න ඕනේ. එහෙම නැතිව ලීස් එකයි, ඉන්සුරන්ස් එකයි, තෙලුයි එක්ක වාහනක් බැලන්ස් කරන්න සාමාන්‍ය මිනිහෙකුට අමාරුයි. 9. හැම තිස්සෙම කැඩෙන වාහන ගන්නේ ඕනේ නෑනේ බං එහෙම කරන්න ඉතින් කලින් ආත්මේ ගරාජ් කාරයෙක් ගේ නය කාරයෙක් වෙන්නම ඕනේ. ඒ නිසා තමයි බ්‍රැන්ඩ් නියු ගන්නේ බඩු ශුවර් නිසා 10. මචන් එකක් තෙරුම් ගනින් කවුරු හරි වාහනයක් ගන්නේ අවශය තාවයකට ගැලපෙන විදිහට. ඔය ලොරි ටොක්ස් "සමහර" බුවාලට විල්බැරැක්කයක් වත් නෑ ඔහේ කියවනවා. බ්‍රෑන්ඩ් නියු ගන්න හේතු ඔවයි, නැතිව අපි ඉන්නේ උඹලා පට්ට ගහලා අත අරින එෆ්.බී 15 අරන් පදින්න නෙවේයි, ඒවා ඩිමාන්ඩ් වෙන්නේ එක කොටසකට විතරයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom