Kylie set to become the youngest billionaire ලොව ලාබාලතම කෝටිපතිනිය වීමට යන කය&#35

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    අම්මේ ඔව්. අප්‍රසන්නයි. Kardashians ලාව දැක්කම වමනේ යන්න වගේ.

    මෙකි direct Kardashians family එකේ නෙමෙයි බන්

    Robert Kardashian ( representation of O. J. Simpson ) + Kris Jenner ගේ ළමයි තමයි

    Kim, Kourtney, Khloé and Rob.

    Kris Jenner ගේ ඊලග මිනිහ (දැන් ඌ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙලා) තමයි Bruce Jenner පස්සේ නම වෙනස් කරා Caitlyn Jenner කියල..
    මුන් දෙන්නගේ ළමයෙක් තමයි Kylie Jenner. හෙන fucked up පවුලක් යකෝ, දැන් මේකිගේ අම්මත් ගැනියේක් තාත්තත් ගැනියේක් :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මෙකි direct Kardashians family එකේ නෙමෙයි බන්

    Robert Kardashian ( representation of O. J. Simpson ) + Kris Jenner ගේ ළමයි තමයි

    Kim, Kourtney, Khloé and Rob.

    Kris Jenner ගේ ඊලග මිනිහ (දැන් ඌ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙලා) තමයි Bruce Jenner පස්සේ නම වෙනස් කරා Caitlyn Jenner කියල..
    මුන් දෙන්නගේ ළමයෙක් තමයි Kylie Jenner. හෙන fucked up පවුලක් යකෝ, දැන් මේකිගේ අම්මත් ගැනියේක් තාත්තත් ගැනියේක් :rofl:

    අම්මෝ :rofl::eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    මොක්කුද මේ ආතල් එකට රෙප් කපන උන් :anrgy:
     
    • Like
    Reactions: Misha_K

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    patta salliyak aththe

    :yes::baffled:
    Yako Mun harak maralda bn Ovhra sali hoyannee???

    :rofl: අනේ මන්දා

    ස්වඋත්සහයෙන් කතාව හෙන බොරුවක් ලු. මුන්ගේ පවුල් ලොකු පෝසත් පවුල්. අමුතුවෙන් සල්ලි හොයන්න දෙයක් නැ. Reddit එකේ එහෙම ඕකට බැනලා තිබ්බ සැහෙන්න. ඔය 900milon ගාන සමහරවිට මෙකීට දුන්න pocket money වෙන්න ඇති ගෙදරින් :P

    ඔව් මාත් දැක්කා කට්ටිය බැනලා තියෙනවා....:yes:

    Bill Gates,Zakarburgla ge ahalakata ganna puluwanda mun?

    :yes:
    ස්වෝත්සාහයෙන් දියුණු වූ

    Yako billion ganan pocket money tiyenakota tamange namin product ekak release karala,oka maha wedakda.

    සල්ලි තියෙනවා නම් මොනාද කරන්න බැරි....ගොඩක් දෙනෙක් මෙයාගේ ප්‍රඩක්ට්ස් ගන්නවා ඇත්තේ ප්‍රසිද්ධිය නිසා...
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මේකිට ඔය රෙකෝඩ් එක තියන්ඩ ෆන්ඩ් එකක් දාළලු නේද
    මිනිස්සු සල්ලි දෙනවලු රෙකෝඩ් එක තියන්ඩ :baffled::baffled:

    ඔව් ඔව් මාත් දැක්කා එහෙම එකක් :oo:

    America. Where people with huge buttocks are worshiped. I'd rather become an indian and worship birth defects. Sexual desire should not decide social idols

    :yes:

    math ehema seen ekak dakka net eke..
    okige lamaya neda bodyguard wage kiwwe...
    :rofl::rofl::rofl::rofl:

    :confused:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    I hate this beauty standard. These thick lips are ugly and disgusting. More disgusting when there is a lip job.
    :yes:

    මෙකි direct Kardashians family එකේ නෙමෙයි බන්

    Robert Kardashian ( representation of O. J. Simpson ) + Kris Jenner ගේ ළමයි තමයි

    Kim, Kourtney, Khloé and Rob.

    Kris Jenner ගේ ඊලග මිනිහ (දැන් ඌ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙලා) තමයි Bruce Jenner පස්සේ නම වෙනස් කරා Caitlyn Jenner කියල..
    මුන් දෙන්නගේ ළමයෙක් තමයි Kylie Jenner. හෙන fucked up පවුලක් යකෝ, දැන් මේකිගේ අම්මත් ගැනියේක් තාත්තත් ගැනියේක් :rofl:

    ඔව් නේද :rofl: නෙට් එකේ ඕක දැකලා මම එකපාරට කන්ෆියුස් උනා..:lol: