මට අද දෙල්කද පැත්තේ යනකොට කාර් කරයෙක් සෙට් වුනා. ඌ හැබැයි L board ගහගෙන ගියේ. ඒත් කිසි චාරයක් නැතුව එලවන්නේ. තව පොඩ්ඩෙන් කහ ඉරේ ඉස්සර කරන්න යනකොට ත්‍රීවිල් කාරයගේ ඇගේ වදිනවා. මූ මට sure නෑ ඇත්තටම L බෝඩ් ද කියලා. ගේමක් දීලා යන එකෙක්ද මන්දා නම්බර් plate එකත් වහගෙන යන්නේ.


