LA Custom 250

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Honda LA Custom 250 padina aya innawawanam poddak me wisthara tika kiyapalla.

    1. Fuel consumption
    2. Parts Price
    3. Market price

    966832_1_original.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහේ එක්ක තිබුනා... බඩු හොයා ගන්න ටික්ක කචල්... CM එකේ CD 125 එකේ පාට්ස් ටිකක් හරි යනවා
    විකුණුවේ 2.58කට
    හොදටම තිබුනා.
    පෙට්‍රල් 35-40 අතර වැඩ කලා..