සුභ දවසක් ප්රාර්ථනා කරනවා ග්ලැමර් මැගසින් එකත් එකතු වෙලා ඉන්න ඔයාලට. අද මම ඔයාලට අරගෙන එන්නේ අපේ වීඩියෝ මැගසින් එක තවත් සෙග්මන්ට් එකක් වන සුපර්නැචුරල් කියන කැටගරි එකේ කතාවක්.
අද මම සුපර්නැචුරල් සෙග්මන්ට් එකෙන් කතා කරනේ ලා ලොරෝනා ගැන. ඔයාලා සමහරවිට මෙයා ගැන අහලත් ඇති.
ඇමෙරිකානු ජනප්රවාද වලට අනුව ලා ලොරෝනා යනු දියේ ගිලී මියගිය තම දරුවන් වෙනුවෙන් වැළැපෙමින් ජලාශ්රිත ප්රදේශ වල සැරිසරන අවතාරයකි. ඇමෙරිකාවේ සමහර ප්රදේශ වලත් මෙක්සිකෝවේත් බහුලවම ඇය සියැසින් දුටු අය සිටිනවා.
ඇයව The Weeping Woman, නොහොත් වැළැපෙන කාන්තාව, The Wailer අඳෝනා දෙන්නිය වැනි නම් වලිනුත් හදුන්වනවා.
අපි බලමු එහෙනම් ඇගේ කතාව මොන වගේද කියලා
ඉතින් මේ ලා ලොරොනා තවමත් අදුරේ ඇගේ දරුවන් සොයා වැළපෙමින් සැරිසරන අතරේ මම සමු ගන්නම් තවත් මෙවැනිම ප්රසිද්ධ අවතාරයක් ගැන කතා කරන්න නැවත ඔබව හමු වෙන තුරු.
Like on Facebook
https://www.facebook.com/Glamour-Magazinelk
Follow me on Instagram
https://www.instagram.com/glamourmagazinelk
If you enjoyed this video please hit the Like and Subscribe for more videos
ඔයා මේ විඩියෝ එකට කැමතිනම් අපිව ලයික් කරලා Subscribe පාරක් දාගෙනම යන්න.