Label Printing Error

Phenol

Banned
May 14, 2015
255
41
0
යාලුවනේ, මම පොඩි ලේබල් එකක් හදල ඒක A4 කොළ වල Print කරන්න ගියා. ලේබල් එක 4.8 *2.8 cm ප්‍රමාණයේ එකක්. ඉතින් ලේබල් 40ක් එක A4 කොලයකට සෙට් වෙන විදියට pdf එකක් හදල එක print ගත්ත. එත් ආපු print එකේ ලේබල් 40 ම print වෙලා තියනවා. එත් ලේබල් වල ප්‍රමාණය (size) පොඩ්ඩක් පොඩි වෙලා. එකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ? :confused::confused: දන්නේ නැත්නම් Bump එකක් දාල යන්න හොඳේ.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    දන්නේ නැත්නම් Bump එකක් දාල යන්න හොඳේ.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ මචන් Print Properties වල "Fit to page" කියන Option එක On කරලා ඇත්තේ. එකයි සයිස් එක ටිකක් පොඩි වෙලා තියෙන්නේ මන් හිතන විදියට.