Labrador බලු case එකක්. please help

shehan7777

Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    මචන් , මෙයාට දැන් අවුරුදු 7 ක් වගේ වෙනව. එයා නිතරම ඇග කසනවා. Doctor 5 දෙනෙක්ගෙන් විතර බේත් ගත්තා( kotte, batataramulla, pannipitiya, kottawa). Injection course එකකුත් කරා. අයඩින් tablet දිගටම දෙනවා. තාම අඩුවක් නෑ. උබලගෙ experience තියෙනම් කියපන් මේකට හොද Doctor කෙනෙක් ඉන්න තැනක්.
    ps- (කොහඹ කොල කොටල ගෑවා. ෂැම්පු දාල නාවන්නේ)

    WhatsApp Image 2025-03-23 at 23.56.09.jpeg
    WhatsApp Image 2025-03-23 at 23.56.08.jpeg
    WhatsApp Image 2025-03-23 at 23.56.08 (1).jpeg
    WhatsApp Image 2025-03-23 at 23.56.07.jpeg
    WhatsApp Image 2025-03-23 at 23.56.05 (1).jpeg
    WhatsApp Image 2025-03-23 at 23.56.05.jpeg
     
    Last edited:
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,280
    113
    ඔය labrador ලා සෙට් වෙන්නේ සීතල climate එකකට..උබලා උන්ව කොලබ වගේ ගිනි රස්නේ තියන් උන්ට දුක් දෙනවා..එක්කෝ උන්ට අඩු ගානේ AC එකක රෑට නිදාගන්නවත් දීපන්..එතකොට ඔය ලෙඩ මුකුත් නැහැ..england වල ඔය බල්ලෝ අවුරුදු 16-18 ජීවත් වෙනවා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    140 Bandaranayake Pura Rd, Kolonnawa, Sri Lanka

    රාජගිරිය අවට නිසා මෙතනට ගෙනියන්න. මගේ බලු ප්‍රශ්ණ ඔක්කොම වගේ විසඳුවේ ඩොක්ට පර්සි.
    ගියොත් ලින්ඩා මතක්කරා කියපං.
     
    • Like
    Reactions: shehan7777

    $onny

    Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    Ape labgeth rash eka podi kale idanma Hoda wenne ne.dan thyroxin check karala balanna inne.hormone unbalance nisath ohama anawalu.
     
    • Like
    Reactions: shehan7777

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    Dr kanishka thama man danata lankawe dakka hondama buwa..mageth labs la 2 hitiya.. ekek ta awa.. habai uge nam melatonin case ekak kiwwa.. dan dennama na.. masa 3 kalin anthima kenath nathi una..kidney faliure ekak hinda.. puluwan nam kanishka gawata geniyanna..
     
    • Like
    Reactions: shehan7777

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    Dr kanishka thama man danata lankawe dakka hondama buwa..mageth labs la 2 hitiya.. ekek ta awa.. habai uge nam melatonin case ekak kiwwa.. dan dennama na.. masa 3 kalin anthima kenath nathi una..kidney faliure ekak hinda.. puluwan nam kanishka gawata geniyanna..
    koheda machan pot eka ?

    ඔය labrador ලා සෙට් වෙන්නේ සීතල climate එකකට..උබලා උන්ව කොලබ වගේ ගිනි රස්නේ තියන් උන්ට දුක් දෙනවා..එක්කෝ උන්ට අඩු ගානේ AC එකක රෑට නිදාගන්නවත් දීපන්..එතකොට ඔය ලෙඩ මුකුත් නැහැ..england වල ඔය බල්ලෝ අවුරුදු 16-18 ජීවත් වෙනවා..
    A/C nam nee machan gedara ethule thamaa inne nidhaganne. loku rasnayak nam nee
    ------ Post added on Mar 24, 2025 at 12:18 AM

    140 Bandaranayake Pura Rd, Kolonnawa, Sri Lanka

    රාජගිරිය අවට නිසා මෙතනට ගෙනියන්න. මගේ බලු ප්‍රශ්ණ ඔක්කොම වගේ විසඳුවේ ඩොක්ට පර්සි.
    ගියොත් ලින්ඩා මතක්කරා කියපං.
    rash eke wedeta me doctor set weida ban ?
    ------ Post added on Mar 24, 2025 at 12:19 AM

    Ape labgeth rash eka podi kale idanma Hoda wenne ne.dan thyroxin check karala balanna inne.hormone unbalance nisath ohama anawalu.
    thyroxin seen ekata ayadin tablet ekak hemadamma denava machan
    ------ Post added on Mar 24, 2025 at 12:20 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,280
    113
    koheda machan pot eka ?

    A/C nam nee machan gedara ethule thamaa inne nidhaganne. loku rasnayak nam nee
    ------ Post added on Mar 24, 2025 at 12:18 AM

    rash eke wedeta me doctor set weida ban ?
    ------ Post added on Mar 24, 2025 at 12:19 AM

    thyroxin seen ekata ayadin tablet ekak hemadamma denava machan
    ------ Post added on Mar 24, 2025 at 12:20 AM

    ඔය රස්නේ නිසා බන්..AC නැත්නම් හැමදාම ඌව නාවපන්..බෙහෙත් කරලා වැඩක් නැහැ..උන් කීයක් හරි කඩාගන්න මොනා හරි බොරුවක් කියනවා..දන්නවනේ ලංකාවේ දොස්තරලා..හැබැයි එකක්..මූ අවුරුදු 7ක් කිව්වට ඊට වඩා වයසයි වගේ පේනවා..මාත් අවුරුදු 15ක් විතර ඔය labrador
    බල්ලෝ දෙන්නෙක් එක්ක හිටපු කෙනෙක්. උන්ට ඔහොම ලෙඩක් නම් ආවේ නැහැ කවදාවත්..
     
    • Like
    Reactions: Rummy678

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    ඔය රස්නේ නිසා බන්..AC නැත්නම් හැමදාම ඌව නාවපන්..බෙහෙත් කරලා වැඩක් නැහැ..උන් කීයක් හරි කඩාගන්න මොනා හරි බොරුවක් කියනවා..දන්නවනේ ලංකාවේ දොස්තරලා..
    o_Oo_Okottawe dokek benna ban mata sathiyakata serayak nawanava kiwuwama. u kiwuwa echchara laga naawanna hoda nee kiyala
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,280
    113
    o_Oo_Okottawe dokek benna ban mata sathiyakata serayak nawanava kiwuwama. u kiwuwa echchara laga naawanna hoda nee kiyala

    මොන බොරුද බන් ඔය..උබව ඌ රවට්ටලා හොදම එකෙන්..අපේ උන් නම් නම් හැමදාම වතුරට පැනලා එනවා..
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    මොන බොරුද බන් ඔය..උබව ඌ රවට්ටලා හොදම එකෙන්..අපේ උන් නම් නම් හැමදාම වතුරට පැනලා එනවා..
    //නිතර ණෑවීමෙන් වෙන්නෙ හමේ moisturizing ගතිය හෙවත් හමේ හිතකර තෙල් තට්ටුවට හානි වෙලා හම ඉක්මනින් වියලෙන්න පටන් ගන්න එක. ඒ නිසා කසන්න පටන් ගන්නවා වගේම ඉක්මනින් ආසාදන එනවා .// mama oka fb post ekakath dekka
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    මේ වගේ medicated ෂැම්පු ඵකක් ට්‍රයි කරල බැලුවද?

    gtMnd7o.png
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    Dr kanishka thama man danata lankawe dakka hondama buwa..mageth labs la 2 hitiya.. ekek ta awa.. habai uge nam melatonin case ekak kiwwa.. dan dennama na.. masa 3 kalin anthima kenath nathi una..kidney faliure ekak hinda.. puluwan nam kanishka gawata geniyanna..
    //මිනුවන්ගොඩ දෙවලපොල universal vets animal hospital // machan me place ekatada?

    මේ වගේ medicated ෂැම්පු ඵකක් ට්‍රයි කරල බැලුවද?

    gtMnd7o.png
    nee machan meka use karanne
    ------ Post added on Mar 24, 2025 at 12:45 AM
     
    Attachments

    • WhatsApp Image 2025-03-24 at 00.43.17.jpeg
      WhatsApp Image 2025-03-24 at 00.43.17.jpeg
      87 KB · Views: 29

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,293
    113
    ඔය රස්නේ නිසා බන්..AC නැත්නම් හැමදාම ඌව නාවපන්..බෙහෙත් කරලා වැඩක් නැහැ..උන් කීයක් හරි කඩාගන්න මොනා හරි බොරුවක් කියනවා..දන්නවනේ ලංකාවේ දොස්තරලා..හැබැයි එකක්..මූ අවුරුදු 7ක් කිව්වට ඊට වඩා වයසයි වගේ පේනවා..මාත් අවුරුදු 15ක් විතර ඔය labrador
    බල්ලෝ දෙන්නෙක් එක්ක හිටපු කෙනෙක්. උන්ට ඔහොම ලෙඩක් නම් ආවේ නැහැ කවදාවත්..
    Nathnam allergy wennath puluwan. Source eka kaama nathnam environment
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,022
    113
    එකමත් එක රටක
    අපේ ගෙදර හිටපු එකාගේ ගෙන්දගම් / කොහොඹ තෙල් එක්ක ගෑවා . හරියට කාගෙන් හරි අහල ගාපං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ එකාගෙත් ඔය ලෙඩේ තිබ්බා. ඔය ජාතියේ එන බල්ලොන්ට එන ලෙඩක් බන්.රස්නියට එන්නෙ. ඔය බෙහෙත ගාල නාවල බලපං අඩු වෙනවා. පැකට් දෙකක්වත් ගන්න හම්බුනොත්. හොයා ගන්න අමාරුයි

    https://www.daraz.lk/products/rash-off-powder-for-mange-dogs-i200482561.html
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    පව් බං.අර කිව්ව වගේ රස්නේ නිසා වෙන්න අැති..මම දැකල තියෙනව ඔය වර්ගේ බල්ලෝ නිතරම දිව ඵළියට දාගෙන හති අරිනවා දවල්ට. උන්ට ලංකාවේ රස්නේ දරා ගන්න බෑ.. මිනිස්සුනම් අැගේ රස්නේ නිවෙන්න කියල ඵක ඵක ජාතියෙ කෑම බීම හරි ගන්නවා උන්ට ඒකත් නෑනේ..නුවර ඵලිය වගේ පැත්තකටනම් ඔය බල්ලෝ මරු..