laceless බ්‍රා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අර ඇලිලා තියෙන්නෙ කොහොමද බං මෙව්වා එක කුක්කු දෙකට..?

ගම් එක වගේ තියෙන්නේ, වැඩි කල් use කරන්න බෑ ඒක නිසා, අනික දාඩිය දාන කොට ඕක වැටෙන්නත් පුලුවන්. ඕක වැඩක් නෑ ඒක නිසා.
strapless dress එකක් අදිනවා නම් strapless bra එකක් තමයි ගොඩක් හොද.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    laceless නෙවෙයි මේකට කියන්නේ adhesive bra කියලයි, තන් වල අලවන නිසයි එහෙම කියන්නේ.

    hD90284B9