Lagadi New Zealand immigration vala Lankavata dunnu chance eka hariyata explain karanna puluvan katada ???????

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,033
    11,464
    113
    • Like
    Reactions: jennt

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    චාන්ස් එකක් දීල නෙවෙයි 2023ට කලින් තිබ්බ විදියට ලංකාවේ කොලිෆිකේෂන් ඇසෙස්මන්ට් එක ආපහු දාල. ඕක ටික කාලයක් අයින් කරලා තිබ්බේ
    NZ ගියාට ජොබ් හොයන්න ලේසි නැහැ දැන් හැම තැනම වගේ ඉන්දියන් අය ගොඩක් ඉන්නේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    චාන්ස් එකක් දීල නෙවෙයි 2023ට කලින් තිබ්බ විදියට ලංකාවේ කොලිෆිකේෂන් ඇසෙස්මන්ට් එක ආපහු දාල. ඕක ටික කාලයක් අයින් කරලා තිබ්බේ
    NZ ගියාට ජොබ් හොයන්න ලේසි නැහැ දැන් හැම තැනම වගේ ඉන්දියන් අය ගොඩක් ඉන්නේ
    meke kiyanne assessment one nathi kathawak nemeda bn?
     
    • Like
    Reactions: Smartm

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,499
    13,444
    113
    34
    ෆින්ලන්ඩ්
    Oke seen eka Campus wagayaka un dila tiyenawa.
    Ae wagen Degree aran tiyenawa num Ae university wala degree type(Bsc(hons) - Level X, Msc - Level X) point hamba wenawa.
    New zeland qualification assessment body (NZQA) dala Certificate asses karanna ona nehe.

    Oka adala wenne 2015 passe gaththa Degree walata witharai.
    Tawa uba ACS/WES wage Body ekaking asses karala tiyenawa num eka submit karanna puluwun. Samhara Agent la kiyanawa kohen hari asses lkarapu certificate ekak tiyenawa num old hari eka plus point ekak lu.

    Oka ithing wedak tiyenne Ehe student gihin TR/PR apply karana ayata witharai.
    Natuwa Australia wage direct apply karanna widiyak new zeland nehe ne
     
    • Like
    Reactions: raaajit

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    samahara qualifications walata, assement oane na kiyala kisyanne. kisima amathara wasiyak na. Mehe karana 99% qualifications assements eka pass wenawa.