maath dan drilla ekak ordr kare, rahaida?
apo melo rahak na bn mala jarawak. matanam set une na


maath dan drilla ekak ordr kare, rahaida?


maath dan drilla ekak ordr kare, rahaida?

Ado bed sheet eke keri
haha![]()

පීස එකක් තියා රයිස් එක්ක කන්ඩවත් සල්ලි නෑ
සල්ලි ටිකක් එකතු කරල රයිස් එකක් කන්ඩෝන...
මම යන කඩේ egg full rice එක 300යි දැන්..
යම්. යම්...
උඹලට වගේ ලොකු ටාගට් නෑ මට..

මාත් දවසක් පීස හට් එකක් ඕඩර් කළා
එතකොට එතන හිටිය මල්ලි කිව්ව හට් එක නැතුව පීස එක විතරක් දෙන්ඩ පුළුවන් කියල
කඩේ හිටිය පොෂ් කෑලි හිනා වෙනව වගේ ඇහුණ
මම දොර ඇරගෙන දිව්ව දිවිල්ලක්.....
පීස හට් නං මතක් කරන්ඩ එපා.. වැරදුණ පීස