LAKFOREX....

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    lakforex eke account hadapu kattiya innawada.......pora help karanawada nettan salli kadaganna karana game ekakda?....
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Memebers only section ekak maintain karanne aniwaryen ganak kada ganna thamai.Mama 2012 eken account ekak haduwa.athi deyak nehe members only section eke.Lakforex promote karanne Nordfx broker.Eke spread godak wadi.Anith eke flaoting spreads.Eta wada hoda broker kenek Tickmill wage thora ganna.Igena ganna one nam babypips.com wage ekak use karanna. Forex gena mokuthma danne natnam account hada ganne nathuwa free section tika kiyewwama athi.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    if you want to learn .......... I will help you .

    mang hadala na but eke hadan netuwa wena hoda broker kenek hoyaganna

    Memebers only section ekak maintain karanne aniwaryen ganak kada ganna thamai.Mama 2012 eken account ekak haduwa.athi deyak nehe members only section eke.Lakforex promote karanne Nordfx broker.Eke spread godak wadi.Anith eke flaoting spreads.Eta wada hoda broker kenek Tickmill wage thora ganna.Igena ganna one nam babypips.com wage ekak use karanna. Forex gena mokuthma danne natnam account hada ganne nathuwa free section tika kiyewwama athi.

    thanx all
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මචන් lak forex sure කරන්නනම් එපා ....
    ඔකේ admin පිට රට එකෙක්ලු ලු..
    මෙහෙ එවුන් දාල පොස්ට් ලියවල තියෙන්නේ..
    (100% නම් sure නෑ ,,)
    හරියටම දන්න එකේක් ඉන්නවනම් කියපන්..

    ඇරත් මොකටද බන් එක එක ලව්වා account හදා ගන්නේ ....
    කව්ද දන්නේ ඕකත් සක්විති රණසිංහ වගේ එකෙක්ද කියලා..
    ඔක්කොම ටික අරන් පැන්නොත් එහෙම කාට කියන්නද??
    ඔය වගේ එව්වට අහුවෙන්න එපා..:baffled::no:

    උබ හරියටම ඉගෙනගන්න අසයි නම් forex කරලා අඩුම අව්රුද්දක් වත් පරණ එකෙක්ගෙන් ගෙදරට ගිහිල්ලම ඉගෙන ගනින්..:cool::yes:
    (අඩුම දවසකට pip 30ක් වත් හම්බකරන එකෙක් )

    ඔය රෙද්දේ seminar වලටනම් යන්න එපා.:angry:
    උන්නම් සම්පුර්ණ බොරුව කරන්නේ..
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    "ඇරත් මොකටද බන් එක එක ලව්වා account හදා ගන්නේ ....
    කව්ද දන්නේ ඕකත් සක්විති රණසිංහ වගේ එකෙක්ද කියලා..
    ඔක්කොම ටික අරන් පැන්නොත් එහෙම කාට කියන්නද??
    ඔය වගේ එව්වට අහුවෙන්න එපා.."

    Yes miniha thama members okkogema accounts manual hadala denne. So he has all username,password & pin no. So why we reveal confidential data to a third party. Mama nam danne nehe ehema account thamantama hada ganna denne nathuwa , miniha involve wenne ae kiyala.yes it is questionable. Habai oya web eken forex kiyanne monada kiyala igena gatta pirisakuth nathuwa nemei.
     
    Referral accountats හදලා දුන්නාම commission එකක් hambenawada කොහෙද brokergen
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Yes Hamba wenawa.some brokers give around 30%-40% of the spread.Ithin loku ganak thama at the end of month