Lakhandahana software

Mar 7, 2009
2,028
97
0
lankawe
Machanla mata puluwannam lakhadahana software eka thiyena kenek denawada. free ekak habai.. trial version ekak hari kamak ne.. podi wadakata mata oni.. vinadi 5kata .. thankss loku udawwak....
 
amila_perera

Member
Oct 12, 2011
881
75
0
Kawda ban umbata salli deela gaththa software ekak free denne, Mama danna widiyata oke free trial versions nehe. soft eka 25k da koheda wenawa
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
apo cd ekak ganillako 25000k deela.. ane eeta wada hoda 150k deela sattharayak ahanawa..

ඔයාට මොකක්ද කරගන්න ඕන.? මම තමයි ලක් හඳහන විකුනන්නේ. දැනට නම අපේ ගාන 18000/= හැබැයි ළඟදීම වැඩි වෙනවා. අනික මේක security ගොඩක් වැඩියි. ඔයාට සී ඩී එක විතරක් මදි. USB ඩොන්ගල් එකක් තියනවා එකත ඕන වෙනවා වැඩකරන්න.
 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඔයාට මොකක්ද කරගන්න ඕන.? මම තමයි ලක් හඳහන විකුනන්නේ. දැනට නම අපේ ගාන 18000/= හැබැයි ළඟදීම වැඩි වෙනවා. අනික මේක security ගොඩක් වැඩියි. ඔයාට සී ඩී එක විතරක් මදි. USB ඩොන්ගල් එකක් තියනවා එකත ඕන වෙනවා වැඩකරන්න.
දැන් ඔය ලක්හඳහන කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා කියන්න පුලුවන්ද?? නමේ හැටියට නම් මේ කේන්දර බලන එකක් වගේ :P එතකොට ඕකෙන්ද අර සිරීපාදේ යනකොට, පෙරහැර පොලවල් වල, කානිවල් වල, ඹය ටවුන් වල හට් ගහගේන ජාවාරම් කරන්නේ?? නැත්තං ඕක ඊට වඩා එහා ගිය විශේෂ දෙයක්ද?? විස්තර කොලොත් තුති!!!
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
දැන් ඔය ලක්හඳහන කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා කියන්න පුලුවන්ද?? නමේ හැටියට නම් මේ කේන්දර බලන එකක් වගේ :P එතකොට ඕකෙන්ද අර සිරීපාදේ යනකොට, පෙරහැර පොලවල් වල, කානිවල් වල, ඹය ටවුන් වල හට් ගහගේන ජාවාරම් කරන්නේ?? නැත්තං ඕක ඊට වඩා එහා ගිය විශේෂ දෙයක්ද?? විස්තර කොලොත් තුති!!!

අපෝ නැහැ , මේක එහෙම එකක් නෙමෙයි, කොටින්ම ජ්‍යෝතිෂ්‍ය දන්නේ නැති අයට මේකෙන් වැඩක නැහැ. මේකෙන් කරන්නේ නිවැරදිව කේන්ද්‍රය හද ගන්න එක විතරයි. පලාපල එන්නේ නැහැ.
දල කේන්ද්‍රය, භාව කේන්ද්‍රය, දසා ශේෂය වගේ දේවල් තමයි මේකෙන් ගන්න පුළුවන්..පොරොන්දම් ගලපන්නත් පුළුවන්..