Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
laknath123 ge prashna walata pilithuru!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගේ ප්‍රතිපත්ති ඉෂ්ට කළ හැකිද? නොහ&#3536

laknath123 ge prashna walata pilithuru!

01. රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්... දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.

සුරංගනා කතා වෙන්නෙ කොහොමද? මේ වෙනකොට දවසකට විධායක ජනපතිගෙ අතිරේක වියදම් වලට විතරක් රුපියල් කෝටි 2.7ක් යනව. තව සංවර්ධනය මුවාවෙන් ගහන කොමිස් මුදල්? ඒව ඉතිරි වෙන්නෙ නැත්ද?

අනිත් එක මේ රජයෙන් සංවර්ධනය කියල පිටරටින් ගිනි පොලියට ණය අරන් චීනෙට කියල වැඩි ගානට යටිතල පහසුකම් දියුණු කලා මිසක් ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙලක් දියත් කලාද? ඒ කාලේ එජාප රජයන් විසින් ගොඩනගපු මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් නිසා තමයි අදටත් ගම්වල මිනිස්සු එදා වේල හොයාගන්නෙ. හම්බන්තොට ගුවන්තොටුපළවල් වරායවල් හදල අනාගත පරම්පරාවත් ණය කාරයො කරපු එකද හොඳ? ඒ සල්ලි වලින් කර්මාන්ත ශාලා ඉදිකරල කාර්මික අංශය දියුණු කරල මේ රටේ අපිවගේ තාමත් විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිසට රැකියා ලබාදුන්නනම් නරකද? ඒ වගේ රටට අදායමක් එන ව්‍යාපෘති ඇතිකරල වංචාව දූෂණය අවම කලාම ඔය 10,000 වැටුප් වැඩිවීම් දෙන එක මහලොකු දෙයක්ද? (ලිබියාවෙ ගඩාෆි ඒ රටේ මිනිස්සුන්ට දීපු දීමනා කියවල බලන්න ඕනනම්)

[වත්මන් රාජ්‍ය අංශය ලක්ෂ 15ක් කියල හිතමු. මාසිකව රජයට වැයවන මුදල 10000x1500000= රු. බිලියන 15]

02. සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි

චම්පික මහත්තයගෙ ආලාපාළු ආර්ථිකය පොත කියවල බලන්න. එතකොට තේරේවි රටේ සිද්ධවෙන දූෂණය අවම කළොත්, සාර්ථක ආර්ථික වැඩපිළිවෙලක් දියත් කළොත් කී දාහකට නිකන් කන්න දෙන්න පුළුවන්ද කියල

https://drive.google.com/file/d/0B-flOSsw-eX5aUxUWVZfa1RDaFU/view?pli=1

03. සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි.

ඒව මේ ආණ්ඩුව ආපු ගමන් දවසෙන් දෙකෙන් කරන ඒව නෙමෙයි. වංචාව දූෂණය අවම කරල රටේ ආර්ථිකය හැදිල රජයෙ භාණ්ඩාගාර ශක්තිමත් වෙනකොට ඕව ලොකු වැඩ නෙමෙයි. මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න අවුරුදු කීයක් ගියාද? තාමත් ඒ කියපු සේරම කරල ඉවර නෑ.

04. නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න

පුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්)

නිතර අන්තර්ජාලය පරිහරණය කරන උඹට අඩුමගානෙ මේකවත් තේරුම් ගන්න බැරිද? නොමිලෙ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නෙ සෑම ප්‍රධාන නගරයක් අවටම wireless LAN (WiFi) කුළුණු සවිකරල කියල ප්‍රතිපත්ති ප්රකාශනයෙම තියනව. පාරක් පාරක් ගානෙ ලයිට් කණු ටෙලිෆෝන් කණු ගහන්න පුළුවන්නම් මීටර් සීයෙන් සීයට දුරකථන කුළුණු ඉදිකරන්න පුළුවන්නම් නගරයකට එකක් දෙකක් වෙන්න WiFi කුළුණු ඉදිකරන්න බැරි මොකද? දැනට ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයින් ගෙවන බදු මුදල් වලින් නාගරිකව Public WiFi Hotspot මඟින් නොමිලයේ අන්තර්ජාලය සපයන්න බැරි මොකද?

දැන්වත් හොඳට හිතල වැඩකරන්න. චන්දය කියන්නෙ ආයුධයක්. එක පවුලක උන්නතිය උදෙසා දුප්පත් මිනිසුන්ගෙන් බදු මුදල් සූරාකන ආණ්ඩුවකට චන්දය දීමත් මහා පාප කර්මයක්

[QUOTE="pasansnoop, post: 17590941, member: 125460"] [b]මෛත්‍රීගේ ප්‍රතිපත්ති ඉෂ්ට කළ හැකිද? නොහැ[/b] [SIZE=4]laknath123 ge prashna walata pilithuru! 01. රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..:baffled:. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.:rofl: [COLOR=DarkRed]සුරංගනා කතා වෙන්නෙ කොහොමද? මේ වෙනකොට දවසකට විධායක ජනපතිගෙ අතිරේක වියදම් වලට විතරක් රුපියල් කෝටි 2.7ක් යනව. තව සංවර්ධනය මුවාවෙන් ගහන කොමිස් මුදල්? ඒව ඉතිරි වෙන්නෙ නැත්ද? අනිත් එක මේ රජයෙන් සංවර්ධනය කියල පිටරටින් ගිනි පොලියට ණය අරන් චීනෙට කියල වැඩි ගානට යටිතල පහසුකම් දියුණු කලා මිසක් ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙලක් දියත් කලාද? ඒ කාලේ එජාප රජයන් විසින් ගොඩනගපු මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් නිසා තමයි අදටත් ගම්වල මිනිස්සු එදා වේල හොයාගන්නෙ. හම්බන්තොට ගුවන්තොටුපළවල් වරායවල් හදල අනාගත පරම්පරාවත් ණය කාරයො කරපු එකද හොඳ? ඒ සල්ලි වලින් කර්මාන්ත ශාලා ඉදිකරල කාර්මික අංශය දියුණු කරල මේ රටේ අපිවගේ තාමත් විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිසට රැකියා ලබාදුන්නනම් නරකද? ඒ වගේ රටට අදායමක් එන ව්‍යාපෘති ඇතිකරල වංචාව දූෂණය අවම කලාම ඔය 10,000 වැටුප් වැඩිවීම් දෙන එක මහලොකු දෙයක්ද? (ලිබියාවෙ ගඩාෆි ඒ රටේ මිනිස්සුන්ට දීපු දීමනා කියවල බලන්න ඕනනම්) [වත්මන් රාජ්‍ය අංශය ලක්ෂ 15ක් කියල හිතමු. මාසිකව රජයට වැයවන මුදල 10000x1500000= රු. බිලියන 15] [/COLOR] 02. සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි :oo: [COLOR=DarkRed]චම්පික මහත්තයගෙ ආලාපාළු ආර්ථිකය පොත කියවල බලන්න. එතකොට තේරේවි රටේ සිද්ධවෙන දූෂණය අවම කළොත්, සාර්ථක ආර්ථික වැඩපිළිවෙලක් දියත් කළොත් කී දාහකට නිකන් කන්න දෙන්න පුළුවන්ද කියල [/COLOR] [URL]https://drive.google.com/file/d/0B-flOSsw-eX5aUxUWVZfa1RDaFU/view?pli=1[/URL] 03. සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි. :oo: [COLOR=DarkRed]ඒව මේ ආණ්ඩුව ආපු ගමන් දවසෙන් දෙකෙන් කරන ඒව නෙමෙයි. වංචාව දූෂණය අවම කරල රටේ ආර්ථිකය හැදිල රජයෙ භාණ්ඩාගාර ශක්තිමත් වෙනකොට ඕව ලොකු වැඩ නෙමෙයි. මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න අවුරුදු කීයක් ගියාද? තාමත් ඒ කියපු සේරම කරල ඉවර නෑ.[/COLOR] 04. නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න :Pපුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්):P [COLOR=DarkRed]නිතර අන්තර්ජාලය පරිහරණය කරන උඹට අඩුමගානෙ මේකවත් තේරුම් ගන්න බැරිද? නොමිලෙ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නෙ සෑම ප්‍රධාන නගරයක් අවටම wireless LAN (WiFi) කුළුණු සවිකරල කියල ප්‍රතිපත්ති ප්රකාශනයෙම තියනව. පාරක් පාරක් ගානෙ ලයිට් කණු ටෙලිෆෝන් කණු ගහන්න පුළුවන්නම් මීටර් සීයෙන් සීයට දුරකථන කුළුණු ඉදිකරන්න පුළුවන්නම් නගරයකට එකක් දෙකක් වෙන්න WiFi කුළුණු ඉදිකරන්න බැරි මොකද? දැනට ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයින් ගෙවන බදු මුදල් වලින් නාගරිකව Public WiFi Hotspot මඟින් නොමිලයේ අන්තර්ජාලය සපයන්න බැරි මොකද? දැන්වත් හොඳට හිතල වැඩකරන්න. චන්දය කියන්නෙ ආයුධයක්. එක පවුලක උන්නතිය උදෙසා දුප්පත් මිනිසුන්ගෙන් බදු මුදල් සූරාකන ආණ්ඩුවකට චන්දය දීමත් මහා පාප කර්මයක් :baffled::baffled: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom