මෛත්‍රීගේ ප්‍රතිපත්ති ඉෂ්ට කළ හැකිද? නොහැ
laknath123 ge prashna walata pilithuru!
01. රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..
. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.
සුරංගනා කතා වෙන්නෙ කොහොමද? මේ වෙනකොට දවසකට විධායක ජනපතිගෙ අතිරේක වියදම් වලට විතරක් රුපියල් කෝටි 2.7ක් යනව. තව සංවර්ධනය මුවාවෙන් ගහන කොමිස් මුදල්? ඒව ඉතිරි වෙන්නෙ නැත්ද?
අනිත් එක මේ රජයෙන් සංවර්ධනය කියල පිටරටින් ගිනි පොලියට ණය අරන් චීනෙට කියල වැඩි ගානට යටිතල පහසුකම් දියුණු කලා මිසක් ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙලක් දියත් කලාද? ඒ කාලේ එජාප රජයන් විසින් ගොඩනගපු මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් නිසා තමයි අදටත් ගම්වල මිනිස්සු එදා වේල හොයාගන්නෙ. හම්බන්තොට ගුවන්තොටුපළවල් වරායවල් හදල අනාගත පරම්පරාවත් ණය කාරයො කරපු එකද හොඳ? ඒ සල්ලි වලින් කර්මාන්ත ශාලා ඉදිකරල කාර්මික අංශය දියුණු කරල මේ රටේ අපිවගේ තාමත් විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිසට රැකියා ලබාදුන්නනම් නරකද? ඒ වගේ රටට අදායමක් එන ව්‍යාපෘති ඇතිකරල වංචාව දූෂණය අවම කලාම ඔය 10,000 වැටුප් වැඩිවීම් දෙන එක මහලොකු දෙයක්ද? (ලිබියාවෙ ගඩාෆි ඒ රටේ මිනිස්සුන්ට දීපු දීමනා කියවල බලන්න ඕනනම්)
[වත්මන් රාජ්‍ය අංශය ලක්ෂ 15ක් කියල හිතමු. මාසිකව රජයට වැයවන මුදල 10000x1500000= රු. බිලියන 15]
02. සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි
චම්පික මහත්තයගෙ ආලාපාළු ආර්ථිකය පොත කියවල බලන්න. එතකොට තේරේවි රටේ සිද්ධවෙන දූෂණය අවම කළොත්, සාර්ථක ආර්ථික වැඩපිළිවෙලක් දියත් කළොත් කී දාහකට නිකන් කන්න දෙන්න පුළුවන්ද කියල
https://drive.google.com/file/d/0B-flOSsw-eX5aUxUWVZfa1RDaFU/view?pli=1
03. සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි.
ඒව මේ ආණ්ඩුව ආපු ගමන් දවසෙන් දෙකෙන් කරන ඒව නෙමෙයි. වංචාව දූෂණය අවම කරල රටේ ආර්ථිකය හැදිල රජයෙ භාණ්ඩාගාර ශක්තිමත් වෙනකොට ඕව ලොකු වැඩ නෙමෙයි. මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න අවුරුදු කීයක් ගියාද? තාමත් ඒ කියපු සේරම කරල ඉවර නෑ.
04. නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
පුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්)
නිතර අන්තර්ජාලය පරිහරණය කරන උඹට අඩුමගානෙ මේකවත් තේරුම් ගන්න බැරිද? නොමිලෙ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නෙ සෑම ප්‍රධාන නගරයක් අවටම wireless LAN (WiFi) කුළුණු සවිකරල කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙම තියනව. පාරක් පාරක් ගානෙ ලයිට් කණු ටෙලිෆෝන් කණු ගහන්න පුළුවන්නම් මීටර් සීයෙන් සීයට දුරකථන කුළුණු ඉදිකරන්න පුළුවන්නම් නගරයකට එකක් දෙකක් වෙන්න WiFi කුළුණු ඉදිකරන්න බැරි මොකද? දැනට ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයින් ගෙවන බදු මුදල් වලින් නාගරිකව Public WiFi Hotspot මඟින් නොමිලයේ අන්තර්ජාලය සපයන්න බැරි මොකද?
දැන්වත් හොඳට හිතල වැඩකරන්න. චන්දය කියන්නෙ ආයුධයක්. එක පවුලක උන්නතිය උදෙසා දුප්පත් මිනිසුන්ගෙන් බදු මුදල් සූරාකන ආණ්ඩුවකට චන්දය දීමත් මහා පාප කර්මයක්

Last edited: