Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
laknath123 ge prashna walata pilithuru!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත තත්වය මහින්ද මේ විදියට ගියොත් රට කොතනින් නවතීද? මම කියන්නම් වෙන දේ!

1. ඊළමක් ඇති වෙනවා....රටේ බෙදුම්වාදය ඉස්සරාහට යනවා...ඇයි ඒ කියලා තේරෙන්නේ නැත්තම් මම කියන්නම්...

2. රටේ ආර්ථික ප්රතිපත්ති භයානකයි...රට ණය උගුලක හිර කරලා තියෙන්නේ......

3. මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කිසිම කර්මාන්තයක් ඇති කරලා නෑ.....අපේ ඇත්තම ආදායම් මාර්ගය මිනිස්සු පිටරට ගිහින් එවන සල්ලි....90 ගණන් වල යූ එන් පී ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය පටන් ගත්තාට පස්සේ එකම කර්මාන්තයක් වත් පටන් අරන් නෑ....වසර 20ක් තිස්සේ!

4. මේ විදියට අපි ආර්ථිකව පස්සට යන කොට අපේ හතුරන් දියුණු වෙනවා....කොටින්...උන් අපිට තව අවුරුදු ගාණකන් කෙලවන්න හදනකොට ඒකට මුහුණ දෙන්න ආර්ථික ශක්තියක් අපිට නෑ....

5. රටේ පාලනය යන්නේ කුඩු කාරයින්ට, වනචරයන්ට, ආන්ඩුවට සම්බන්ධ ස්ත්රී දූෂකයන් පවා නිදහස් වෙනවා.......තව අවුරුදු ගාණකින් කුඩ්ඩෙක් නොවන කොල්ලෙක් හොයාගන්න පුළුවන් ද?

----මම කියන්නේ නෑ මෛත්රී සුපිරිසිදුයි කියලා...එයාගේ ප්රශ්න තියෙනවා.....හැබැයි අපිට රට හදන්න හරි මගට ගන්න චාන්ස් එකක් තියෙනවා........

කෙටියෙන් කිව්වොත්,

1. මහින්ද ---නියත විනාශය

2. මෛත්රී--- රටේ ප්රශ්න වලට විසඳුම් සමඟ සංවර්ධනය හෝ විනාශය....

මේ දෙකෙන් මම තෝරා ගන්නේ 2, මොකද 2 දී අපට රට හරි මාර්ගයේ ගෙනියන්න 50% වත් චාන්ස් එකක් ලැබෙන නිසා...

[QUOTE="saradiel1, post: 17591031, member: 465221"] [SIZE=6][FONT=Iskoola Pota]ඇත්ත තත්වය මහින්ද මේ විදියට ගියොත් රට කොතනින් නවතීද? මම කියන්නම් වෙන දේ![/FONT][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]1. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]ඊළමක් ඇති වෙනවා....රටේ බෙදුම්වාදය ඉස්සරාහට යනවා...ඇයි ඒ කියලා තේරෙන්නේ නැත්තම් මම කියන්නම්...[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]2. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]රටේ ආර්ථික ප්රතිපත්ති භයානකයි...රට ණය උගුලක හිර කරලා තියෙන්නේ......[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]3. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කිසිම කර්මාන්තයක් ඇති කරලා නෑ.....අපේ ඇත්තම ආදායම් මාර්ගය මිනිස්සු පිටරට ගිහින් එවන සල්ලි....90 ගණන් වල යූ එන් පී ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය පටන් ගත්තාට පස්සේ එකම කර්මාන්තයක් වත් පටන් අරන් නෑ....වසර 20ක් තිස්සේ![/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]4. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]මේ විදියට අපි ආර්ථිකව පස්සට යන කොට අපේ හතුරන් දියුණු වෙනවා....කොටින්...උන් අපිට තව අවුරුදු ගාණකන් කෙලවන්න හදනකොට ඒකට මුහුණ දෙන්න ආර්ථික ශක්තියක් අපිට නෑ....[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]5. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]රටේ පාලනය යන්නේ කුඩු කාරයින්ට, වනචරයන්ට, ආන්ඩුවට සම්බන්ධ ස්ත්රී දූෂකයන් පවා නිදහස් වෙනවා.......තව අවුරුදු ගාණකින් කුඩ්ඩෙක් නොවන කොල්ලෙක් හොයාගන්න පුළුවන් ද? [/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Iskoola Pota]----මම කියන්නේ නෑ මෛත්රී සුපිරිසිදුයි කියලා...එයාගේ ප්රශ්න තියෙනවා.....හැබැයි අපිට රට හදන්න හරි මගට ගන්න චාන්ස් එකක් තියෙනවා........[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Iskoola Pota]කෙටියෙන් කිව්වොත්, [/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]1. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]මහින්ද ---නියත විනාශය[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Arial]2. [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]මෛත්රී--- රටේ ප්රශ්න වලට විසඳුම් සමඟ සංවර්ධනය හෝ විනාශය....[/FONT][/COLOR][/SIZE] [SIZE=6][COLOR=black][FONT=Iskoola Pota]මේ දෙකෙන් මම තෝරා ගන්නේ 2, මොකද 2 දී අපට රට හරි මාර්ගයේ ගෙනියන්න 50% වත් චාන්ස් එකක් ලැබෙන නිසා...[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom