laksha 20ka loan ek

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    laksha 20 loan ekk gana monada thiyena oni sudusukam....
    :p

    Poliya adu mona bank ekeda
    Padiya basic kiyak withara wena onida
    7years gewna denawada..

    bump ekawth dan yana
    ;-) ;-)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ube account tiyenne mona bank ekeda?com bank eken 5 year walata 2m 49k una warikaya.accountthiyana padi ena bank eken ahala balanna un denawa personal loan
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    BOC poddak balapan, personal loan walata
    me dhawas wala rates wadiyie ban, aniwa Government bank 1k balapan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කලින් පොලිය 9% තිබ්බේ, ඉටපස්සේ 12% වුනා, දැන් අලුතෙන් ගද්දි පොලිය 16.5% වෙනවා. .
    අවුරුදු 7න් ගෙවන්න ගන්න පුලුවන් . . කොහොමත් උපයන මුදලයි ජීවන වියදම් අනම් මනන් බලලා තමයි දෙන්නේ. .
    ඇපයක් තියන්න වෙනවා. . ඇපයට ඉඩමක් තියෙනවනම් මෙන්න මේ ත්‍රේඩ් එක බලන්න. .


    Loan එකක් දාල ඉඩමක් ගන්න
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    denawa ban warikaya poddak wenas weyi api poliyaa godak kewala thiyeyi,katha karahan bank ekath kke me dawas wala bank walin salli denaw ikmanin poddk katha karala alahan waee goda da ganna puluwan

    ela mn balanm mcn