laksha 275k wiyadam kala chandimalge b'day party eka

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ස්ටේටස් එකට හොදයි. මේ වෙඩින් සීසන් එකේදිම ඔය වගේ දහ ගුනයක් හොයනවා අනිවා. dressed by Chadimal කියලා දාගන්ඩ කොච්චර පොරයක් තියේද බලපන් කො ඉස්සරහට. :yes::yes::yes:

    sirawatama bn
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ සෝබනේ නැතුව කිසි දෙයක් කරන්න බෑ බන්.. සල්ලි හොයන්න සල්ලි වියදම් කරන්න ඔන
    දැන් බලහන් ඔය සන්ගිරිලා හොටෙල් එක කොච්චර මිල අදිකයි කිව්වත් ඒකටමයි යන්නේ සමහරවිට ඔය පාර්ට් එකට හොටෙල් එකෙනුත් ස්පොන්සර් කරන්න ඇති.