Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
laksha 6-8 athara wahanayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන අවුරුද්දේ ලංකාවේ හදපු කාර් එකක් සිතා ගත නොහැකි අඩු මිලකට විකිණේ .

මෙරට මෝටර් රථ වෙළෙඳ පොළේ විප්ලවයක් ඇති කරමින් ශ්‍රී ලාංකිකයකු විසින් මෙරටදී නිපදවන ලද ප්‍රථම විදුලි මෝටර් රථය ලබන ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8කට මිලකට වෙළෙඳ පොළට දැමීමට සූදානම් වෙයි. පිටරටින් ගෙන්වා මෙරට අලෙවි කරන විදුලි මෝටර් රථයක් මෙරටදී අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 30කට පමණය.

පැයට කිලෝ මීටර් 60ක වේගයෙන් පුද්ගලයන් හතර දෙනෙකුට සුවසේ ගමන් කළ හැකි මේ නව විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම අරඹා ඇතැයි එහි නව නිර්මාණකරු වන ඉංජිනේරු ශිල්පී පුංචි බොරැල්ලේ කේ.පී. කපිල ද සිල්වා මහතා පවසයි.

එක් වරක් මෙම මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරීමෙන් පසු එමඟින් කිලෝමීටර් 100ක් ධාවනය කළ හැකිය. එමෙන් ම එම විදුලි බැටරිය ආරෝපණය කිරීම නිෙවසට ලැබී ඇති විදුලි බලය මඟින් ම සිදු කළ හැකි බවත් කපිල ද සිල්වා මහතා කියයි.

රටේ පරිසරය සුරකින මේ මෝටර් රථය ත්‍රිරෝද රථ පාවිච්චිය අවම කිරීමට හා පරිසර හිතකාමී රථවාහන ජනප්‍රිය කරවීමට රජය ගෙන ඇති පියවරට පූර්ණ සහාය දක්වන්නක් බව පවසන කපිල මහතා මෙය නිපදවීමට වසර 5 – 6ක් පර්යේෂණවල නියැළුණු බව ද කියයි.

2015 වසරේ පැවැත්වූ ‘සහසක් නිමැවුම්’ නව නිර්මාණ තරගාවලියේදී ජනාධිපති සම්මානය හා ආනයන ආදේශක සම්මානය ලැබූ මේ විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම ආරම්භ කර ඇතැයි කපිල ද සිල්වා මහතා පවසයි.

ඒ සමඟම කපිල මහතා විසින් ම නිපදවූ ගොල්ෆ් විදුලි මෝටර් රථයක් ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට රුපියල් ලක්ෂ 10කට වෙළෙඳ පොළට දැමීමට සූදානම් බව ද ඔහු කියයි. නව විදුලි මෝටර් රථය අඩි 4කින් පළලක් යුක්ත අතර දිග අඩි 7ක් පමණ වෙයි. මෙය වායු සමනය කර ඇති අතර අන් සියලු නවීන වාහනවල ඇති සියලු උපාංග නව විදුලි මෝටර් රථයේ ඇතුළත් වෙයි.

මෙය සැබැවින් ම ත්‍රිරෝද රථවලට විකල්පයක් ලෙස හා ත්‍රිරෝද රථයට වඩා අඩු ධාවන වියදමකින් ගමනක් යෑමට ජනතාවට අවස්ථාව දීමට සැකසූ විදුලි මෝටර් රථයක් වේ.

රජය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සහන ලබා දෙන්නේ නම් විදුලි මෝටර් රථය ලක්ෂ 6කට වුවත් නිපදවීමට හැකි බව කපිල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා නිපදවූ අනෙක් ගොල්ෆ් මෝටර් රථය ද අඩි 4ක් පළලය; අඩි 7.5ක් දිගය. එහි අලුත් මාදිලිය අසුන් 2 – 4 – 6 – 8 සහිතව විවිධ ප්‍රමාණවලින් නිපදවීමට අපේක්ෂා කරන බව මෙම නව නිර්මාණ සඳහා උදව් කරන කේ.පී. කපිල ද සිල්වා මහතාගේ පුත් කේ.පී. ෂේරත්න ද සිල්වා මහතා පවසයි.

මෙම ෙගාල්ෆ් මෝටර් රථය ඇතුළත U.S.B. ආරෝපණය සඳහා පහසුකම් හා සී.ඩී. ධාවන යන්ත්‍ර, වායු සමනය ආදී පහසුකම් රැසක් ඇත.

මෙම නව විදුලි ගෝල්ෆ් මෝටර් රථය මෙරට ගුවන් තොටුපළ, මහා පරිමාණ හෝටල්, උද්භිද හා සත්ත්ව උද්‍යානවල සංචාරක කටයුතුවලට යොදා ගත හැකි ය.

ගල් උඩ, වළ ගොඩැලි මතින් ගමන් කිරීමට හැකි ටයර මෙහි සවි කර ඇති අතර ඒ සියලු ටයර මෙරටදීම නිපදවූ බව ද කපිල මහතා පෙන්වා දුන්නේ මේ නව නිපැයුම් සියයට 90ක් ම මෙරට අමුද්‍රව්‍යවලින් නිපදවූ බව පසක් කරමිනි.

කපිල මහතාගේ උපදෙස් මත මෙරට ආයතන කීපයක් මඟින් මෙරටදී නිපදවූ උපාංග රැසක් මේ නව නිපැයුම්වලට උපයෝගි කරගෙන ඇත. වාහනයේ මෝටරය කන්වේටරය හා බැටරිය පමණයි පිටින් ගේන්නේ. අනෙක්වා සියයට 60ක් අපේ කර්මාන්ත ශාලාවේ නිපදවනවා.

මේ මඟින් අපි රැකියා සිය ගණනක් දීමට අපේක්ෂා කරනවා.

පිටරට වාහන නිපදවන ආයතන අපේ රටට ගෙන ඒමට වඩා අපේ රටේ වාහන නිපදවා අපට බදු සහන හා ණය සහන ලබා දෙනවා නම් අපිට මීට වඩා අඩු මිලට මේ වාහනය දෙන්න පුළුවන්.

රජය විදුලි මෝටර් රථ ජනප්‍රිය කරවීම තීරණය කළාට මෙරට කිසිම බැංකුවක් අපිට සහන ණය ලබාදීලා නැහැ. දේශීය නිපැයුම්වලට නිලධාරීන් බලධාරීන් දෙන උදවු මදි. මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි” කපිල මහතා කියයි.

මෙම වාහන දෙකම අන්තර්ජාතික මට්ටමින් නිපදවා ඇති අතර, මේ සඳහා දැනටම ඉල්ලුම් රැසක් ලැබී ඇති බව ද පෙන්වා දෙන කපිල මහතා මෙය ඉහළ සමාජ පන්තියට නොව, මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී ජනතාවට කළ නව නිර්මාණයක් බව ද පවසයි. මේ පිළිබඳව වැඩි විස්තර 0714117272 මඟින් දැන ගත හැකි ය.

නිහාල් පී. අබේසිංහ

සිළුමිණ / Source: gossipking

[QUOTE="shan4djfun, post: 21081875, member: 36360"] [SIZE="5"]ලබන අවුරුද්දේ ලංකාවේ හදපු කාර් එකක් සිතා ගත නොහැකි අඩු මිලකට විකිණේ . :)[/SIZE] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/12/Car-2.png[/IMG] [SIZE="4"]මෙරට මෝටර් රථ වෙළෙඳ පොළේ විප්ලවයක් ඇති කරමින් ශ්‍රී ලාංකිකයකු විසින් මෙරටදී නිපදවන ලද ප්‍රථම විදුලි මෝටර් රථය ලබන ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8කට මිලකට වෙළෙඳ පොළට දැමීමට සූදානම් වෙයි. පිටරටින් ගෙන්වා මෙරට අලෙවි කරන විදුලි මෝටර් රථයක් මෙරටදී අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 30කට පමණය. පැයට කිලෝ මීටර් 60ක වේගයෙන් පුද්ගලයන් හතර දෙනෙකුට සුවසේ ගමන් කළ හැකි මේ නව විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම අරඹා ඇතැයි එහි නව නිර්මාණකරු වන ඉංජිනේරු ශිල්පී පුංචි බොරැල්ලේ කේ.පී. කපිල ද සිල්වා මහතා පවසයි. එක් වරක් මෙම මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරීමෙන් පසු එමඟින් කිලෝමීටර් 100ක් ධාවනය කළ හැකිය. එමෙන් ම එම විදුලි බැටරිය ආරෝපණය කිරීම නිෙවසට ලැබී ඇති විදුලි බලය මඟින් ම සිදු කළ හැකි බවත් කපිල ද සිල්වා මහතා කියයි. රටේ පරිසරය සුරකින මේ මෝටර් රථය ත්‍රිරෝද රථ පාවිච්චිය අවම කිරීමට හා පරිසර හිතකාමී රථවාහන ජනප්‍රිය කරවීමට රජය ගෙන ඇති පියවරට පූර්ණ සහාය දක්වන්නක් බව පවසන කපිල මහතා මෙය නිපදවීමට වසර 5 – 6ක් පර්යේෂණවල නියැළුණු බව ද කියයි. 2015 වසරේ පැවැත්වූ ‘සහසක් නිමැවුම්’ නව නිර්මාණ තරගාවලියේදී ජනාධිපති සම්මානය හා ආනයන ආදේශක සම්මානය ලැබූ මේ විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම ආරම්භ කර ඇතැයි කපිල ද සිල්වා මහතා පවසයි. ඒ සමඟම කපිල මහතා විසින් ම නිපදවූ ගොල්ෆ් විදුලි මෝටර් රථයක් ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට රුපියල් ලක්ෂ 10කට වෙළෙඳ පොළට දැමීමට සූදානම් බව ද ඔහු කියයි. නව විදුලි මෝටර් රථය අඩි 4කින් පළලක් යුක්ත අතර දිග අඩි 7ක් පමණ වෙයි. මෙය වායු සමනය කර ඇති අතර අන් සියලු නවීන වාහනවල ඇති සියලු උපාංග නව විදුලි මෝටර් රථයේ ඇතුළත් වෙයි. මෙය සැබැවින් ම ත්‍රිරෝද රථවලට විකල්පයක් ලෙස හා ත්‍රිරෝද රථයට වඩා අඩු ධාවන වියදමකින් ගමනක් යෑමට ජනතාවට අවස්ථාව දීමට සැකසූ විදුලි මෝටර් රථයක් වේ. රජය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සහන ලබා දෙන්නේ නම් විදුලි මෝටර් රථය ලක්ෂ 6කට වුවත් නිපදවීමට හැකි බව කපිල ද සිල්වා මහතා පවසයි. ඒ මහතා නිපදවූ අනෙක් ගොල්ෆ් මෝටර් රථය ද අඩි 4ක් පළලය; අඩි 7.5ක් දිගය. එහි අලුත් මාදිලිය අසුන් 2 – 4 – 6 – 8 සහිතව විවිධ ප්‍රමාණවලින් නිපදවීමට අපේක්ෂා කරන බව මෙම නව නිර්මාණ සඳහා උදව් කරන කේ.පී. කපිල ද සිල්වා මහතාගේ පුත් කේ.පී. ෂේරත්න ද සිල්වා මහතා පවසයි. මෙම ෙගාල්ෆ් මෝටර් රථය ඇතුළත U.S.B. ආරෝපණය සඳහා පහසුකම් හා සී.ඩී. ධාවන යන්ත්‍ර, වායු සමනය ආදී පහසුකම් රැසක් ඇත. මෙම නව විදුලි ගෝල්ෆ් මෝටර් රථය මෙරට ගුවන් තොටුපළ, මහා පරිමාණ හෝටල්, උද්භිද හා සත්ත්ව උද්‍යානවල සංචාරක කටයුතුවලට යොදා ගත හැකි ය. ගල් උඩ, වළ ගොඩැලි මතින් ගමන් කිරීමට හැකි ටයර මෙහි සවි කර ඇති අතර ඒ සියලු ටයර මෙරටදීම නිපදවූ බව ද කපිල මහතා පෙන්වා දුන්නේ මේ නව නිපැයුම් සියයට 90ක් ම මෙරට අමුද්‍රව්‍යවලින් නිපදවූ බව පසක් කරමිනි. කපිල මහතාගේ උපදෙස් මත මෙරට ආයතන කීපයක් මඟින් මෙරටදී නිපදවූ උපාංග රැසක් මේ නව නිපැයුම්වලට උපයෝගි කරගෙන ඇත. වාහනයේ මෝටරය කන්වේටරය හා බැටරිය පමණයි පිටින් ගේන්නේ. අනෙක්වා සියයට 60ක් අපේ කර්මාන්ත ශාලාවේ නිපදවනවා. මේ මඟින් අපි රැකියා සිය ගණනක් දීමට අපේක්ෂා කරනවා. පිටරට වාහන නිපදවන ආයතන අපේ රටට ගෙන ඒමට වඩා අපේ රටේ වාහන නිපදවා අපට බදු සහන හා ණය සහන ලබා දෙනවා නම් අපිට මීට වඩා අඩු මිලට මේ වාහනය දෙන්න පුළුවන්. රජය විදුලි මෝටර් රථ ජනප්‍රිය කරවීම තීරණය කළාට මෙරට කිසිම බැංකුවක් අපිට සහන ණය ලබාදීලා නැහැ. දේශීය නිපැයුම්වලට නිලධාරීන් බලධාරීන් දෙන උදවු මදි. මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි” කපිල මහතා කියයි. මෙම වාහන දෙකම අන්තර්ජාතික මට්ටමින් නිපදවා ඇති අතර, මේ සඳහා දැනටම ඉල්ලුම් රැසක් ලැබී ඇති බව ද පෙන්වා දෙන කපිල මහතා මෙය ඉහළ සමාජ පන්තියට නොව, මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී ජනතාවට කළ නව නිර්මාණයක් බව ද පවසයි. මේ පිළිබඳව වැඩි විස්තර 0714117272 මඟින් දැන ගත හැකි ය. නිහාල් පී. අබේසිංහ සිළුමිණ / Source: gossipking[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom