Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lakshan Traders - Dehiwala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් වෙන තැන් වලත් බලලා ගනින්.

සමහර බඩු ගන්න ගියහම කියනවා එකේම 2024 laters ම තියෙනවා ඒක මේ ගාන වෙනවා කියලා.

හැබැයි දාලා තියෙන ගානට ත් පරණ ඒ කියන්නේ Manufacturing 2023/2022 වගේ බඩුව තියෙනවා.

බඩු ගොඩක් ගන්න ගිය කියල සතයක් වත් අඩු කරන්නේ නැහැ.

දාලා තියෙන ගණන් ම තමයි.

Delivery වලට වෙනම ගන්නවා. Colombo අවට නම් 3500 ක් මතක විදියට.

ගත්ත Samsung washing machine එක අරගෙන සති දෙකෙන් කැඩුන. උන්ට කතා කරාම ගත් කටටම කිසි ම ගානක් නැතුව කිවුවේ warranty card එකේ තියෙන තැනට කතා කරලා කියන්න කියලා.

Singer warranty තිබ්බේ. මාසයක් ඇතුලත බඩු උන් ගෙනල්ල ගෙදෙට්ට ඇවිත් හදලා දුන්නා.

මට හිතුන විදියට අලුත් stock same price Laksala - කිරිබත්ගොඩ , Nelson Treading - දෙහිවල වගේ ඒවා වලිනුත් ගන්න පුළුවන්.

මුන් ට ෂොප් එකක්වත් මොකුත් නැහැ. ගෙදරක බඩු ගොඩගහන් කරන්නේ.

ඔය කලින් tread එක දාලා තියෙන්නේ මම

[QUOTE="-333-, post: 29868249, member: 512541"] පොඩ්ඩක් වෙන තැන් වලත් බලලා ගනින්. සමහර බඩු ගන්න ගියහම කියනවා එකේම 2024 laters ම තියෙනවා ඒක මේ ගාන වෙනවා කියලා. හැබැයි දාලා තියෙන ගානට ත් පරණ ඒ කියන්නේ Manufacturing 2023/2022 වගේ බඩුව තියෙනවා. බඩු ගොඩක් ගන්න ගිය කියල සතයක් වත් අඩු කරන්නේ නැහැ. දාලා තියෙන ගණන් ම තමයි. Delivery වලට වෙනම ගන්නවා. Colombo අවට නම් 3500 ක් මතක විදියට. ගත්ත Samsung washing machine එක අරගෙන සති දෙකෙන් කැඩුන. උන්ට කතා කරාම ගත් කටටම කිසි ම ගානක් නැතුව කිවුවේ warranty card එකේ තියෙන තැනට කතා කරලා කියන්න කියලා. Singer warranty තිබ්බේ. මාසයක් ඇතුලත බඩු උන් ගෙනල්ල ගෙදෙට්ට ඇවිත් හදලා දුන්නා. මට හිතුන විදියට අලුත් stock same price Laksala - කිරිබත්ගොඩ , Nelson Treading - දෙහිවල වගේ ඒවා වලිනුත් ගන්න පුළුවන්. මුන් ට ෂොප් එකක්වත් මොකුත් නැහැ. ගෙදරක බඩු ගොඩගහන් කරන්නේ. ඔය කලින් tread එක දාලා තියෙන්නේ මම [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom