Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
lakshayak denawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතුවෙත් මේ සහෝදරයා ලොකු ප්රශ්නයකට මැදි වේලා ඉන්න හින්දා වෙන්න ඇති..

මේ වගේ මුදලක් එල්ලන්න ඇත්තේ කියලා..

ඒත් හේතුව තේරුම් ගත්තාට පස්සේ තේරුම් ගියා.. මේ සහෝදරයා තේරුමක් නැති දෙයක් වෙනුවෙන්.. අත තියන්න උත්සහ අරන් තියෙන්නේ කියලා..

අපේ ජිවිතයේ බොහෝ බලාපොරොත්තු තියෙනවා..

ඒ බලාපොරොත්තු අපි හැම දෙයක් ම කර ගන්න ඕනේ අපේ වියදමින්..

පුලුවන් තරම් කාගෙන් වත් යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිවයි ඒ දේවල් ඉෂ්ථ කර ගන්න ඕනේ.. එතකොටයි අපි දිහා මිනිසුන් ආඩම්බරයෙන් බලන්න උත්සහ ගන්නේ..

ඕය සහෝදරයා ණයට මුදලක් අරන් හතර වටේම ණය වේලා ඕය සහෝදරයාගේ බලාපොරොත්තු ඉටු කරගෙන වැඩක් නෑ.. ඒ ජිවිතයේ කවදාවත් සතුටක් ඇති වෙන්නේ නෑ.. ඒ වගේම හිතට නිදහසක් නැති හින්දා හරි හමක් නින්දක් එන්නේ නැති වෙන්නත් පුලුවන්..

හේතුව ඔය සහෝදරයාගේ හැම මොහොතේම තියෙන්නේ.. මේ ණය කවදා හරි ඉවර කරලා දාන්න ඔනේ කියන මතයේ තියෙන හින්දා...

කොහොම වුනත්.. බයික් එකක් ගත්තායි කියලා ජිවිතය සාර්ථක වෙන්නේ නෑ..

ඒ මුදල වෙනුවෙන් යට කරන මුදලින් කොයි තරම් දේවල් කරන්න පුලුවන් ද..

දැන් ඕය සහෝදරයා මේ බයික් එක ගන්න යන්නේත් වෙනත් අයට පෙන්නුම් කරන්න ඕනෑවටයි...

මේ ජිවිටහ්යේ මිනිසුන් එක එක වර්ගයට අයත් පිරිසක් ඉන්නේ..

ඒ අය අපේ ජ්වීතය කොයි විදියක් හිතුවත්.. කතා කලත් අපි දන්නවා නේ.. අපි නිවැරදි කියලා..

ඒ හින්දා ඒ දේවල් එක කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න..

ඕය සහෝදරයාට ජය පතනවා...

[QUOTE="coollifestyle4u, post: 11791323, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]මම හිතුවෙත් මේ සහෝදරයා ලොකු ප්රශ්නයකට මැදි වේලා ඉන්න හින්දා වෙන්න ඇති.. මේ වගේ මුදලක් එල්ලන්න ඇත්තේ කියලා.. ඒත් හේතුව තේරුම් ගත්තාට පස්සේ තේරුම් ගියා.. මේ සහෝදරයා තේරුමක් නැති දෙයක් වෙනුවෙන්.. අත තියන්න උත්සහ අරන් තියෙන්නේ කියලා.. අපේ ජිවිතයේ බොහෝ බලාපොරොත්තු තියෙනවා.. ඒ බලාපොරොත්තු අපි හැම දෙයක් ම කර ගන්න ඕනේ අපේ වියදමින්.. පුලුවන් තරම් කාගෙන් වත් යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිවයි ඒ දේවල් ඉෂ්ථ කර ගන්න ඕනේ.. එතකොටයි අපි දිහා මිනිසුන් ආඩම්බරයෙන් බලන්න උත්සහ ගන්නේ.. ඕය සහෝදරයා ණයට මුදලක් අරන් හතර වටේම ණය වේලා ඕය සහෝදරයාගේ බලාපොරොත්තු ඉටු කරගෙන වැඩක් නෑ.. ඒ ජිවිතයේ කවදාවත් සතුටක් ඇති වෙන්නේ නෑ.. ඒ වගේම හිතට නිදහසක් නැති හින්දා හරි හමක් නින්දක් එන්නේ නැති වෙන්නත් පුලුවන්.. හේතුව ඔය සහෝදරයාගේ හැම මොහොතේම තියෙන්නේ.. මේ ණය කවදා හරි ඉවර කරලා දාන්න ඔනේ කියන මතයේ තියෙන හින්දා... කොහොම වුනත්.. බයික් එකක් ගත්තායි කියලා ජිවිතය සාර්ථක වෙන්නේ නෑ.. ඒ මුදල වෙනුවෙන් යට කරන මුදලින් කොයි තරම් දේවල් කරන්න පුලුවන් ද.. දැන් ඕය සහෝදරයා මේ බයික් එක ගන්න යන්නේත් වෙනත් අයට පෙන්නුම් කරන්න ඕනෑවටයි... මේ ජිවිටහ්යේ මිනිසුන් එක එක වර්ගයට අයත් පිරිසක් ඉන්නේ.. ඒ අය අපේ ජ්වීතය කොයි විදියක් හිතුවත්.. කතා කලත් අපි දන්නවා නේ.. අපි නිවැරදි කියලා.. ඒ හින්දා ඒ දේවල් එක කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න.. ඕය සහෝදරයාට ජය පතනවා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom