lakshayak denawada?

Oct 15, 2009
2,298
138
0
Gampaha
machansla,mata loku udawwak one wela tiyenawa.this is serious help.mata 1lack illaganna puluwan weida nayak widihata.man poliyak unath gewannam awlak ne.man nayaganna hema teninma try kara.eth kohenwath hambune ne .

jivithema epa wela inne me prashne hinda.merenna hithenawa ban welawakata .ettamai.
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
machan somebody will help you...man gawa nuu attama na kollo..mata me dawas tike job ekakuth na shape eke rolla gahan jewath wenne...we will see...ubata kauru hari help karawai
 
  • Like
Reactions: Lomax

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප් එකක් විතරයි දෙන්න පුලුවන් මේ වෙලාවෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලක්ෂයක් ගත්තාම කොයි තරම් කල් යයි ද කවර් කරන්න ?
    ඔයාට පොළි ගෙවන්න කැමති නම්.. මොනවා හරි රත්තරං බඩුවක් බැංකුවට තියලා ගන්න...

    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    .

    ලක්ෂයක් ගත්තාම කොයි තරම් කල් යයි ද කවර් කරන්න ?
    ඔයාට පොළි ගෙවන්න කැමති නම්.. මොනවා හරි රත්තරං බඩුවක් බැංකුවට තියලා ගන්න...

    raththaran badu tiyenawanam mehema higanawada macho????

    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්ෂයක් ගත්තාම කොයි තරම් කල් යයි ද කවර් කරන්න ?
    ඔයාට පොළි ගෙවන්න කැමති නම්.. මොනවා හරි රත්තරං බඩුවක් බැංකුවට තියලා ගන්න...

    ඒකාට එහෙම කරන්න පුලුවන්නම් මෙතන ත්‍රෙඩ් දාගෙන එක එක ලොකු ලොකු ඩයල් දෙන ලොකු ලොකු ටෝක් අහන්නෙ නැහැනෙ.....
    :growl::growl::growl:
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    diyanko

    machan umba sirawatanam kiyanne man umbata salli nayata dena dial ekakage nu ekak dennam

    ane diyan machan.mama banks peeruwa.sanasa,samurdi hema tenama beluwa.ewaye denne 50000i.anith eka wena tenakin gattot ten 2kata poli gewanna wena hinda tamai eka tenakin ganna heduwe.mata puluwannam number1 ewapan.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ වෙලාවේ නම් උදව් කරන්න විදියක් නෑ බන්,බම්ප් එකක් තමයි දෙන්න වෙන්නේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    raththaran badu tiyenawanam mehema higanawada macho????

    :(

    කෝ.. අහපු එකට උත්තරේ නෑ නේ..
    කොයි තරම් කල් යයි ද ඒ ලක්ෂය ණයට ගත්තාම ආයෙත් දෙන්න...
    මට නම් දෙන්න පුලුවන්..
    ඒත් මම එළකිරි මෙම්බර්ලා ගැන තියා ගෙන හිට්ය විශ්වාසය ඇත්තටම නැති වුනා මේ මැතකදි...
    මාත් එක්ක හොදට හිතපු එවුන් වුනත් එකට ඉදලා කපලා දාන අය කියල තේරුම් ගියා..
    මචන් උඹ කොහෙද ඉන්නේ ?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මචං bank එකකින් ගන්න try කරපන්.. එහෙම නැත්නම් සල්ලි පොලියට දෙන කෙනෙක්ගෙන් අහලබලපන්
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    hmm ..

    කෝ.. අහපු එකට උත්තරේ නෑ නේ..
    කොයි තරම් කල් යයි ද ඒ ලක්ෂය ණයට ගත්තාම ආයෙත් දෙන්න...
    මට නම් දෙන්න පුලුවන්..
    ඒත් මම එළකිරි මෙම්බර්ලා ගැන තියා ගෙන හිට්ය විශ්වාසය ඇත්තටම නැති වුනා මේ මැතකදි...
    මාත් එක්ක හොදට හිතපු එවුන් වුනත් එකට ඉදලා කපලා දාන අය කියල තේරුම් ගියා..
    මචන් උඹ කොහෙද ඉන්නේ ?

    mama gampaha machan.1year walin denna puluwan.kamak nedda?
    ubata boru kiyala salli ganna one nene.man kiwwe mata apahu denna puluwan ettama time1.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    hmm

    මචං bank එකකින් ගන්න try කරපන්.. එහෙම නැත්නම් සල්ලි පොලියට දෙන කෙනෙක්ගෙන් අහලබලපන්

    banks walata giya ban.un denne nene.sampath bank1ta tamai ape padi wetenne.un denne salary1 60kata wedi nam witharalu

    :(:(