Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
lakshayak denawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම,

driving license එක සාක්කුවෙ තියාගෙන,

ගෙදර වාහනේ තිබිලත්,

තාත්තට අම්මට බරක් නොවී,

උදේ හවා පාරෙ බස් එකේ යනවා..

සමහර දවසට පරණ පුශ් බයිසිකලයකට හුලං ගහගෙන,

ටවුමට යනවා,

ඒ මගෙ ආතල් එක.

මොකද ඔය බයික්, කාර් වලට පෙට්‍රල් ගහන්නවත්, ටයර් දාන්නවත්, ඉන්සුවර්න්ස් රෙවුනියු ගෙවන්නවත්,

සල්ලි මා ළඟ නැති නිසා. ඒ තිබුනත් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා මිසක් හැමවෙලාවෙම නාස්ති කරන්නෙ නෑ

අනික ඕවයෙ රිපෙයාර් එහෙම ආවම හදලා දෙන්නෙ කවුද? පාට්ස් වල ගණන් එහෙම දන්නවද?

මම සමහර වෙලාවට පයිනුත් යනවා, ඇඟටත් ව්‍යායාමයි

මතක තියාගන්න, ඔය කොලස්ට්‍රොල් එහෙමත් වැඩි දිනපතා වාහන වල ගිහින් පුටුවල ඒසී එකේ වාඩිවෙලා ඉන්න අයට

වාහනයක් ගත්තම, මුල් කාලෙ ආතල්, පහුවෙනකොට තනියෙන් අරහෙ යන්නයි මෙහෙ යන්නයි එලවන්නයි ගියාම එපාවෙනවා.. බයික් එකක නම් තවත් වැඩියි, දූවිල්ලයි වැස්සයි පින්නයි අව්වයි.. අඩුගානෙ බස් එහෙකනම් හෙවනයි වහලයි තියෙනවා

එදා අද වගෙ නෙමෙයි

රටේ මනුස්සයෙක්ට රෝද හතරක් දකින්න ලැබුනෙත් අවුරුද්දට එකපාරක් වගෙ

අපේ දෙමව්පියන් එදා කිලෝමීටර් ගණන් ගම් ගනන් ඇවිදපු මිනිස්සු

ඒ කට්ට කාලා තමයි දැන් සුවෙන් ඉන්නෙ

උඹ අද ඕවා කාගෙන සල්ලි ඉතුරු කරලා හෙට සාර්ථක මිනිහෙක් වෙයන්

බැංකුවක සල්ලි දාලා ඉතුරු කරපං, පොලියත් හම්බවෙනවා

උඹේ යාලුවො අරකටයි මේකටයි වියදම් කරලා නට්ටම් වුනාට පස්සෙ

උඹේ තරම පෙන්නපං..

ඒකත් වියදමෙන් නෙමෙයි..

ඉතිරිකිරීමේ ගුණයෙන්..

මතක තියාගනින්, වියදම් කරන්නාට වඩා රුපියලෙන් රුපියල ඉතුරු කරන්නාට

තමංගෙ බැංකුවෙ මුළු මුදල් ප්‍රමාණය රුපියල් 50,000 වුනත්

බැංකුවෙ මැනේජර් වුනත් තමා එනකොට පුටුවෙන් නැගිටිනවා

කවුරුත් ගරු කරන්නෙ වියදමාට නෙමෙයි, ඉතිරි කරන්නාට

ඒ වගේමයි, කවුරුත් ගරු කරන්නෙ ඔලුව කෙලින් තියාගෙන සිටීමේ හැකියාවටයි

සැලෙන්න එපා..

ඔය එක එකා කියන ඒවට සැලුන නම්;

අපේ රටට යුද්ධෙ ඉවරකරගන්නත් බැරිවෙනවා

යාළුවො උඹට හඳට යන්න රොකට් එකක් හරි ගන්න කියයි

උඹ උඹට ඕනෙ දේ කරපං

කවදාවත් හරි දේ කරන්න ලැජ්ජා වෙන්න එපා මචං

උඹ කරන්නෙ හරි දේ නම් උඹ බිම් බෝම්බයක් උඩ කකුල තියාගෙන හිටියත් ඒක පුපුරන්නෙ නෑ

ඔබට ජය!

[QUOTE="Gomida, post: 11792627, member: 11879"] මම, driving license එක සාක්කුවෙ තියාගෙන, ගෙදර වාහනේ තිබිලත්, තාත්තට අම්මට බරක් නොවී, උදේ හවා පාරෙ බස් එකේ යනවා.. සමහර දවසට පරණ පුශ් බයිසිකලයකට හුලං ගහගෙන, ටවුමට යනවා, ඒ මගෙ ආතල් එක. මොකද ඔය බයික්, කාර් වලට පෙට්‍රල් ගහන්නවත්, ටයර් දාන්නවත්, ඉන්සුවර්න්ස් රෙවුනියු ගෙවන්නවත්, සල්ලි මා ළඟ නැති නිසා. ඒ තිබුනත් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා මිසක් හැමවෙලාවෙම නාස්ති කරන්නෙ නෑ අනික ඕවයෙ රිපෙයාර් එහෙම ආවම හදලා දෙන්නෙ කවුද? පාට්ස් වල ගණන් එහෙම දන්නවද? මම සමහර වෙලාවට පයිනුත් යනවා, ඇඟටත් ව්‍යායාමයි මතක තියාගන්න, ඔය කොලස්ට්‍රොල් එහෙමත් වැඩි දිනපතා වාහන වල ගිහින් පුටුවල ඒසී එකේ වාඩිවෙලා ඉන්න අයට වාහනයක් ගත්තම, මුල් කාලෙ ආතල්, පහුවෙනකොට තනියෙන් අරහෙ යන්නයි මෙහෙ යන්නයි එලවන්නයි ගියාම එපාවෙනවා.. බයික් එකක නම් තවත් වැඩියි, දූවිල්ලයි වැස්සයි පින්නයි අව්වයි.. අඩුගානෙ බස් එහෙකනම් හෙවනයි වහලයි තියෙනවා එදා අද වගෙ නෙමෙයි රටේ මනුස්සයෙක්ට රෝද හතරක් දකින්න ලැබුනෙත් අවුරුද්දට එකපාරක් වගෙ අපේ දෙමව්පියන් එදා කිලෝමීටර් ගණන් ගම් ගනන් ඇවිදපු මිනිස්සු ඒ කට්ට කාලා තමයි දැන් සුවෙන් ඉන්නෙ උඹ අද ඕවා කාගෙන සල්ලි ඉතුරු කරලා හෙට සාර්ථක මිනිහෙක් වෙයන් බැංකුවක සල්ලි දාලා ඉතුරු කරපං, පොලියත් හම්බවෙනවා උඹේ යාලුවො අරකටයි මේකටයි වියදම් කරලා නට්ටම් වුනාට පස්සෙ උඹේ තරම පෙන්නපං.. ඒකත් වියදමෙන් නෙමෙයි.. ඉතිරිකිරීමේ ගුණයෙන්.. මතක තියාගනින්, වියදම් කරන්නාට වඩා රුපියලෙන් රුපියල ඉතුරු කරන්නාට තමංගෙ බැංකුවෙ මුළු මුදල් ප්‍රමාණය රුපියල් 50,000 වුනත් බැංකුවෙ මැනේජර් වුනත් තමා එනකොට පුටුවෙන් නැගිටිනවා කවුරුත් ගරු කරන්නෙ වියදමාට නෙමෙයි, ඉතිරි කරන්නාට ඒ වගේමයි, කවුරුත් ගරු කරන්නෙ ඔලුව කෙලින් තියාගෙන සිටීමේ හැකියාවටයි සැලෙන්න එපා.. ඔය එක එකා කියන ඒවට සැලුන නම්; අපේ රටට යුද්ධෙ ඉවරකරගන්නත් බැරිවෙනවා යාළුවො උඹට හඳට යන්න රොකට් එකක් හරි ගන්න කියයි උඹ උඹට ඕනෙ දේ කරපං කවදාවත් හරි දේ කරන්න ලැජ්ජා වෙන්න එපා මචං උඹ කරන්නෙ හරි දේ නම් උඹ බිම් බෝම්බයක් උඩ කකුල තියාගෙන හිටියත් ඒක පුපුරන්නෙ නෑ ඔබට ජය! :D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom