laksheta giya human life

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,644
    113
    වොන්ඩර් ලැන්ඩ්
    maga thota yana ena bade bath nati poor sinhalayek happala maruwama lakshen goda

    අද පෙරවරු 6.15ට පමණ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ SUV රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවේ ධාවනය වීම නිසා ඒ අසළ පොදු දේපළ වලට හානි සිදුවූ අතර පදික වේදිකාවේ ගමන් කළ පුද්ගලයෙකු කාණුවක් තුලට විසිවී මරණීය තුවාල සිදුවිය.


    අනතුර නිසා එකී පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත්විය.
    හික්කඩුවේ සිට නුගේගොඩ බලා ගමන් කරමින් තිබූ රථය පදවා තිබුනේ 52 හැවිරිදි කාන්තාවකි.
    හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවු අතර වේගය පාලනය කරගත නොහැකිව කාන්තාව පදවද්දී එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, දියණිය සහ තවත් පුද්ගලයෙකුද වාහනයේ සිට තිබේ.


    ජීවිතක්ෂයට පත්වුණේ වේරහැර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන කුලී රැකියාවක නිරත අවිවාහක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් කාන්තාව අද පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර,වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදී
    ඇය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපමත මුදා හැරීණි.

     
    • Sad
    Reactions: B.Chat