Lalith Kothalawala සහ පිරිස තවත් නඩුවක පැටැලේ
සෙලින්කෝ සෙලාන් ප්‍රොපටි ලිමිටඞ් (සෙලාන් හවුස් ඇන්ඞ් කොමර්ෂල් ප්‍රොපර්ටීස් ලිමිටඞ්) හි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වන තම තැන්පතු වංචා කළැයි තැන්පත්කරුවෝ 23 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා ඉදිරියේ පෞද්ගලික නඩු පැවැරූහ.
ලලිත් කොතලාවල, රාජ් කුමාර් රෙන්ගනාදන්, හිරාන් ද සිල්වා, පද්මිනී කරුණානායක, අජිත් පැස්කුවල්, සුනිල් ජයතිස්ස, මාලනී සබාරත්නම්, ලලිත් මීගොඩ, හා මුරාඞ් පාම්ට එරෙහිව පවරා ඇති මේ නඩුවෙන් ඔවුන් කියනුයේ මුල් මුදල හෝ පොලිය හෝ තමනට නොලැබුණු බවයි. ඔවුනට සිතාසි බාර දෙන ලෙස නියම කළ මහේස්ත්‍රාත් නඩුව ජනවාරි 26 වැනිදාට කල් තැබීය.
Source :- http://wp.me/pI5Gy-3o
කොතලාවල සහ පිරිස තවත් නඩුවක පැටැලේ